cheranga-uom
added newsfirst data
ae26518
raw
history blame
1.21 kB
{"Header": ["\nයතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් අයෙකු මරුට"], "Time": ["\n01 Feb, 2014\t", "| 5:15 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2014/02/01/%e0%b6%ba%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b7%90%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b7%90%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%9a-%e0%b6%9c%e0%b7%90/", "Content": "අනුරාධපුර, පොතනගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ යතුරුපැදිකරුවෙකු සහ පාපැදිකරුවෙකු ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ය.‍ ඊ‍යේ රාත්‍රීයේ සිදුවූ එම අනතුරින් දෙදෙනාම තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරිමෙන් පසුව පාපැදිකරු අද උදෑසන මිය‍ගොස් තිබේ."}