Dataset Viewer
Auto-converted to Parquet
text
stringlengths
0
6.5k
දෙන්නගෙම වෙළෙඳ ආයතනයයි. F.M. දෙරණ වැඩසටහන් සජීවී ගුවන් විදුලි වැඩසටහන් මෙහි නිෂ්පාදනය කරනවා.
ඔබගේ පවුලේ අයත් පදිංචි නාවලම නේද.
ඔව්. ගාමින්ද ජීවත්වන නාවලමයි අපිත් ඉන්නේ බිරිය රසිනි බණ්ඩාර දැනට මනෝ විද්‍යා උපාධිය හදාරනවා. විශාඛා විද්‍යාලයේ මනෝ විද්‍යා දේශන පවත්වනවා. දුව සුනෙලිව ලබන අවුරුද්දේ පාසල් යවන්න අපිටත් වැඩ ගොඩක් කරන්න වෙලා තියෙනවා.
ඔහු මට හමුවන්නේ 1997 තරුණ සේවා සභාවේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා වීඩියෝ තාක්ෂණ වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවේදියි. මගේ පියා එස්.චිත්‍රානන්ද ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘවරයකු ලෙස කටයුතු කළා. ඒ අනුව මමත් නිශ්චල ඡායාරූප ශිල්පය කැමරාව ගැන හැදෑරුවා. අපේ පාඨමාලාවේදී අපි නිෂ්පාදනය කළ වැඩසටහන්වල හුඟක් වෙලාවට රඟපාන්න වුණේ මටයි ගාමින්දටයි. ගාමින්ද ආනන්ද විදුහලේ ඉගෙන ගත්තේ. මම බොරැල්ල කන්නන්ගරේ. අපි දෙන්නගේ අදහස් සමයි කීවොත් නිවැරැදියි...සමහර අය තරහින් බලන දේවල දිහා අපි උපේක්ෂාවෙන් බලන්නේ. ඇහුම්කන් දෙනවා වැඩියි. චාලි චැප්ලින් කියලා තියනවා පැත්තෙන් බලද්දි කොමඩිය. ළංවෙලා බලද්දි ඛේදවාචකයක් කියලා. ඒ වගේ අපි හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් වෙනස්ව බලනවා.
ඔහු ඉතා දක්ෂයි . ගාමින්ද රේසින් කාර් තරගයක් බලන්න ගියත් ඒ ගැන ගැඹුරින් විමසනවා. ඔහුට දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. ගාමින්ද රංගනයට, ගීත රචනයට ලේඛනයට දක්ෂයි. තාක්ෂණය ගැන ලොකු දැනුමක් තියෙනවා. අපි දෙන්නා හරියට
ගාමින්ද ගෘහස්ථ ක්‍රීඩාවලට කැම­ැතියි. මා එළිමහන් ක්‍රීඩාවලට මනාපයි. අපි චිත්‍රපට නරඹන්නත් ආසයි.
අපි දෙන්නා පොඩි brand එකක් දෙන්නම ඒක පෝෂණය කරනවා.
ගහට පොත්තයි. පොත්තට ගහයි වගේ අපි දෙන්නා මුදල් හා ජනප්‍රියත්වය බෙදා ගන්නවා. මම හැම‍ වෙලාවෙම ඔහුවත් ඔහු හැම වෙලාවෙම මාවත් ඉහළින් තියනවා. සැබෑ ජීවිතයේදී. හැබැයි රංගනයෙදී අපි කපාකොට‍ා ගන්නවා. ඒක රඟපෑමක් පමණයි.
හැම දෙයක්ම නුලටම බැලීම (detailes) වරදක්. එතකොට මිනිස්සුන්ට තරහා යනවා. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා. අනිත් අතට යමක ප්‍රතිඵලය ගැන ලොකු විශ්වාසයක් තබනවා. සමහර දේවල් අවිශ්වාස නොකරන එක පාඩුවක් වෙනවා.
ඔහු හඳහන විශ්වාස කරනවද ?
ඔහුත් මමත් හඳහන දැඩිව විශ්වාස කරන්නෙවත් දැඩිව ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. හැම දේටම හඳහන් බලන්නෙ නෑ. ඒත් අපි බුද්ධාගම, ගැඹුරු දර්ශනයක්, යථාර්ථයක් ලෙස දකිනවා. පිළිගන්නවා. අදහනවා. අඩුගානේ අපි මේ ආයතනය පටන් ගනිද්දි නැකතක්වත් බැලුවේ නෑ. අපි දෙන්නම කලම්බු සෙන්ටර්නියල් සිංහ සමාජයේ සාමාජිකයෝ. ඒ මඟින් අපි හුඟාක් සමාජ සේවා කටයුතු කරනවා.
අපේ සියලු දේටම දේශපාලනය බලපානවා. ඒත් දේශපාලනයට මැදිහත් වෙන්න අපි දෙන්නම කැමැති නැහැ. එහෙම වුණොත් අපිටත් වෙන්නේ හුඟක් දේ කරලා දේශපාලනය කරන්න ගිය අනිත් අයට සිද්ධ වූ දෙයමයි. අනුන්ගේ දේවල් අයිතිකරගත්තා කියලා අපට ලැබෙන සැනසීමක් නෑ. මහන්සිවෙලා වැඩ කළාම හැම දෙයක්ම ලැබෙනවා.
කවදාවත් ඔබ දෙපළ ගැටුමක් ඇති කරගෙන නැද්ද?
ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ. හැම දෙයක්ම කතාබස් කරගෙන සහයෝගයෙන් තමයි මේ ගමන යන්නේ. දෙන්නම එකඟ වෙන දේවල් තමයි කරන්නේ.
සිනමා ලෝකයේ අලුත් දෙයක් කරන්න නේද සැලසුම
ප්‍රථම වතාවට ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයකට සම්බන්ධ වූණා. ඉදිරියටත් අපි ‍දිගටම චිත්‍රපටකරණයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වනවා. ඒ මඟින් සිංහල සිනමාව නව මානයකට ගෙන යාමට හැකිවෙයි කියා සිතනවා.
අද මම තනිවෙලා
සිතුම් පැතුම් ඉටු කරන චිත්ත රූප
යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න
බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද?
සාපයට අපි බය නෑ
මට ආදරේ නැද්ද අම්මේ
ආදරය, විවාහය සහ ලිංගික ජීවිතය.
ඇත්දළ යුගලයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය කනගරායම්කුලම ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කිලිනොච්චි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර ඇති බවයි.
සැකකරුවන් සතුව තිබී අඟල් 48 සහ අඟල් 54 ක ඇත්දළ යුගලයක් සොයා ගෙන ඇති අතර සැකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Next articleමන්ත්‍රී වැටුප වැඩි කරන ලෙස ඉල්ලූ පක්ෂය ගැන හෙළිදරව්වක්
පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට උවමනාවක් නැහැ – පැෆ්රල් සංවිධානය
විග්නේෂ්වරන් ජනපතිට ලියයි _ NEWS 24
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
උතුරු – නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට සහ සම්බන්ධීකරණයට පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳවයි එමඟින් ඔහු විසින් අවධානයට ලක් කර ඇත්තේ.
ඊට උතුරු පළාත නියෝජනය කරමින් තමා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා පමණක් නම් කර ඇති බව සඳහන් කරන ඔහු, පළාත් ප්‍රධාන ලේකම්වරයාත් රාජ්‍ය නිලධාරියෙකු බව සඳහන් කර තිබෙනවා.
මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික සංහිඳියාව සහ සංවර්ධනය අරමුණු කරගෙන පිහිටවනු ලැබූව ද එහි සංයුතියට උතුර පළාත් අමාත්‍යවරුන් හෝ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් නම් කර නොමැති බවයි, ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
Previous articleඅලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් කැඳවයි
Next articleකාසියේ වාසිය ශ්‍රී ලංකාවට
lanka C news _ වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගන්නවා..
වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගන්නවා..
මහා බි්‍රතාන්‍ය ප්‍රධාන සංඝනායක පුජ්‍ය පහළගම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ “ජිවිතයට සතුට” කෘතිය එළිදැක්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි දී පැවැත්විනි.
කොට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවෙි මහානායක හිමිපාණන් ඇතුලු මහාසංඝරත්න මුලසුන හෙඹ වූ මෙම උත්සවයේ දී කතුවරයා විසින් කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීම ද සිදු කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මෙම කෘතියෙන් බුදු දහමට අනුව සාමාන්‍ය ගිහි ජනතාව සතුටින් ජිවත්විය යුතු ආකාරය නිර්මාණශීලීව පෙන්වා ඇති බවයි.
උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි!
හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප‍්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.
වසර සිය ගණනක් තිස්සේ ප‍්‍රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් ගත්තේ.
මෙහි දකුණේ පින්තූරයේ ඇති ඉපැරණි යෝධ ප‍්‍රතිමාව පාරා රජකුගේ. එය මධ්‍යධරණී මුහුදෙන් ගොඩ ගත් හෙරක්ලියන් නගරයේ නටබුන් අතර වූවක්. (වමේ) පින්තූරයේ ශිලා ලේඛන පුවරුව ඉදිරියේ ඉන්නේ මෙහි මුලිකත්වය ගත් ප‍්‍රංශ ජාතික සාගර පුරා විද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ (Franck Goddio) ඒ ලියැවිල්ල ගැන විස්තර කරමින්.
ෆ්රෑන්ක් ඇතුළු කිමිදුම්කරුවන් පාරාවෝ ප‍්‍රතිමාව ගොඩ ගැනීමට පෙර පරීක්ෂා කරන අයුරු.
තෝනිස් හෙරක්ලියන් රාජධානියේ ගලින් නිම කර තිබූ දෙවොල නටබුන්. මේවා ටොලමයික යුගයට අයත් යැයි සැලකේ.
දැන් අන්තර් ජාතික සාගර පුරාවිද්‍යාඥයන් පිරිසක් සැරසෙනවා, මේ සාගර පත්ලෙන් මතු වූ නගරයේ නටබුන් ප‍්‍රදර්ශනය කරන්න.
මේ නගරය ගැන ගී‍්‍රක ජාතික ඉතිහාසඥ හෙරඩෝටස් සිය ඉතිහාස විස්තරවලට ඇතුළත් කරල තියෙනවා, ට්‍රෝජන් යුද්ධයට පෙර හෙලන් රැජින සිය පෙම්වතා වූ පැරිස් කුමරු සමග හෙරක්ලියන් නගරයේ සංචාරයක යෙදුණු බව.
මේ නගරය ගැන ඒ තොරතුරු හැරෙන්නට කිසිම විධියක සාක්ෂියක් ඉතිරිව තිබුණේ වසර 2000 වන තෙක්. ෆ්රෑන්ක් ගොඩියෝ ඇතුළු යුරෝපීය සාගර පුරාවිද්‍යා විශ්ව විද්‍යාලයේ ප‍්‍රංශ පර්යේෂකයන් පිරිසක් විසින් මහමුහුද යටින් මේ නටබුන් මතු කර ගත්තාට පසුවයි, මේ කරුණු සනාථ වූයේ.
ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවෙහි සඳහන් වෙනවා, ඇතන්ස් රාජධානියේ කිරුම් මිනුම් පඩි ඒ නටබුන් අතර තිබී හමු වූ බව. එයින් ඔප්පු වුණා, එය කලකට පෙර එහි වෙළඳ වරායක් පැවති බව.
එම පුරාවිද්‍යා වැඩ බිමේ කටයුතු කරන ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වූ එලිසැබත් වැන් ඩ විල්ට් කියන්නේ, නැගෙනහිර මධ්‍යධරණී මුහුදු ප‍්‍රදේශයේ ඉතා ඈතට වෙළඳාම ව්‍යාප්තව පැවති බව දක්වන ඉතා හොඳ සාධකයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.
”වරාය පිහිටි නිම්නයේ කළ කැණීම්වලදී අපට හමු වුණා, ඊයම්වලින් තැනූ කිරුම් පඩි ගණනාවක්. ඒවා බදු ගෙවීමට හා භාණ්ඩ මිල දී ගැනීමට දේවාලවල පූජකයන් හා වෙළන්දන් භාවිත කළ ඒවා ලෙසයි, අපට පෙනී ගියේ.” ඇය ඒ ගැන සඳහන් කරමින් කීවා.
”මේ නටබුන් අතරින් ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් හමුවුණා. ඒවා නම් ඇතන්ස්වලට අයත් කිරුම් මිනුම් පඩි විශේෂයයි. ඒවා පළමුවරටයි, ලෝකයේ මේ කලාපයෙන් හමු වුණේ. මීට පෙර මිසරයේ (ඊජිප්තුවේ) කැණීම් තුළින් ඒවා හමු වී නැහැ.” ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළා.
මෙම කැණීම් සඳහා එක් වූ විද්‍යාඥ පිරිසට අයත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සාගර පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ඬේමියන් රොබින්සන් ඬේලි ටැලිග‍්‍රාෆ් පුවත්පතට ඒ ගැන කීවේ මෙහෙමයි: ”අපි මේ ගොඩ ගන්නේ අතීතයේ පැවති ප‍්‍රධාන නගරයක නටබුන්. මේ බිමේ පුරාවස්තු විස්මිත ආකාරයට ආරක්ෂා වෙලා තියෙනවා. අපි දැන් උත්සාහ ගන්නේ ඒ කාලයේ ජීවිතය කෙබඳු දැයි සොයා බලන්නයි.
මේ ගී‍්‍රක නගරය කෙසේ මුහුදු බත් වීද යන්න තාමත් පුරාවිද්‍යාඥයන්ට ගැටලූවක්. ඔවුන් දැනට දරණ මතය අනුව මුහුදු මට්ටම ඉහළ යාමෙන් හදිසියේ ම මෙම නගරය මුහුදට බිලි වන්නට ඇති.
(වමේ) මේ අයිසිස් (ෂිසි) දෙව්දුවගේ ප‍්‍රතිමාවත් ඒ බිමෙන් හමු වූවක්. (දකුණේ) හෙරක්ලියන් දෙවොල අලංකාර කළ රතු ගල් පාෂාණයෙන් නිම කළ මේ හාපි (Isis) දේව ප‍්‍රතිමාවත් ඒ නටබුන් අතරින් ගොඩ ගත්තක්.
මේ දිය යටින් මතු කර ගත් නගරයෙන් හමු වූ පුරා වස්තු ළඟඳීම ප‍්‍රදර්ශනය කරන්න මෙහි කැණීම් කළ අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායම කියනවා.
ගී‍්‍රක ඉතිහාසඥ හෙරොඩෝටස් (Herodotus) මේ හෙරක්ලියන් (Heracleion) නගරය ගැන සඳහන් කර තියෙනවා. ඒ ට්‍රෝයි නගරයේ හෙලන් රැජින ඇගේ පෙම්වතා වූ පැරිස් කුමරු ට්‍රෝජන් යුද්ධයට කලින් එහි පැමිණි බව සඳහන් කරමින්.
ඇලෙක්සැන්ඩි‍්‍රයාවට නිරිත දිගින් සැතැපුම් 20ක් දුරින් මධ්‍යධරණී මුහුදේ යට මේ පැරණි වරාය නගරය පිහිටා තිබූ තැනයි, මේ.
අඩි 16ක් උස ප‍්‍රතිමා 16ක්, රන් කාසි, යෝධ ශිලා ලේඛන පුවරු රැසක් මේ ගොඩ ගත් පුරා වස්තු අතර වුණා.
මේ වරාය නගරය මුහුදු මට්ටම වෙනස් වීම නිසා කාලයාගේ ඇවෑමෙන් මුහුදු බත් වන්නට ඇතැයි සිතිය හැකියි.
Previous: TNA කියන්නේ බොරු. ප්‍රශ්න ඇත්තේ සුළු ජාතියට නොව මහ ජාතියටයි – වෛද්‍ය රාමසුන්දරම්
පිටකොටුවේ තවත් වෙඩි තැබීමක් - නාගරික මන්ත්‍රීවරයෙක් මරුට
අද (09 දා) උදෑසන 7.45ට පමණ පිටකොටුව-ආදිවාල් වීදියට හැරෙන මංසන්ධිය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. අදාළ ස්ථානයේ වු පලතුරු කඩයක් තුළ
දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් පලතුරු කඩයේ සිටි පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාලකරු වයස අවුරුදු 40 ක් වු ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් හෙවත් ක්‍රිෂ්ණා යන පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.
ඔහු කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකු ද වන බව පැවසෙයි. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමති රාජිත සේනාරත්න මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කලේය.
පුරවැසි බලය ආදී රාජ්‍ය නොවන සංවිධානවලටද එහිදී දැඩි විවේචන එල්ල විය.
සෞඛ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝදය පලකමින් මාධ්‍ය නිවේදනයක්ද ඔවුන් විසින් නිකුත් කරනු ලැබීය.
8 Comments to “GMOA ඇමති රාජිතගේ රෙදි සියල්ල ලිහා දමයි.. එලිපිට අභියෝග කෙරේ..”
උඹල වගේ නුගත් unp කාරයොන්ට තමා ඒවගේ උවමනාවන් තියෙන්නේ මොකද සාමාන්යෙන් unp එකට චන්දෙ දෙන එවුන්ට උගත්තු පෙන්න බෑ දේශප්‍රේමියෝ පෙන්න බෑ සත්‍ය පෙන්න බෑ .තව මොන උදාහරණද ඕනා ඉන්දියාව එක්ක වෙලද ගිවිසුම අත්සන් කරන්න කියල පෙළපාලි ගියපු උන් නේ unp එකේ ඉන්නේ .
මනාලයාගේ තුන්වෙනි මඟුල උණුසුම් වුණු හැටි - විඩියෝ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි විවාහයේ බිරිඳ මේ බව සඳහන් කළේය.
මේ ඉන්නේ මගේ මහත්තයා.මෙයා මීට පෙර යාපනය ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. ඒ විවාහයේ කාන්තාව එක්ක අවුරුදු හතරක් ඉදලා ළමයි දෙන්නෙක් එක්ක ඒ කාන්තාව තනි කරලා ඇවිත් මාව කසාද බැද ගත්තා.
මාව කසාද බැදලා අවුරුදු දෙකක් විතර ඉදලා දැන් මාවත් අතහැරලා ඇවිල්ලා වවුනියාව ප්‍රදේශයේ කාන්තාවක් එක්ක විවාහ වෙන්න සුදානම් වෙනවා.
මම විවාහ වුණාට පස්සේ මගෙන් දෑවද්දකුත් අරගත්තා.දැන් මාව අතහැරලා ඇවිල්ලා වෙන කාන්තාවගෙන් දෑවැද්ද අරගෙන මගුල් කන්න සුදානම.
මම හා කලින් විවාහයේ බිරිද මේ ගැන යාපනය හා කිලිනොච්චිය පොලිසි වෙත පැමිණිළි පවා ඉදිරිපත් කරලා තිබෙනවා.
අදාළ පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයාට තෙවැනි විවාහය සිදුකර ගැනීමට නොහැකි තත්වයක් හට ගැණින.
කෙප්පපිලව් නැවත පදිංචි කරන ලද ජනතාවට යුද්ධ හමුදා භට පිරිස් වෙතින් පානීය පිරිසිදු ජල සැපයුම් පද්ධති 02 ක් _ Sri Lanka Army
මිට අමතරව දින කිහිපයකට ඉහතදී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රදේශවාසින්ගේ පානිය ජල අවශ්‍යතාවය සඳහා එම නිදහස් කරන ලද ඉඩම් වල දීර්ඝ කාලයක් භාවිතයට නොග‍ෙන තිබු ළිං 24 ක් පිරිසිදු කිරිමේ කටයුතු ද සිදුකර ප්‍රදේශවාසීන් වෙත ලබාදී තිබුණි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය තුල ස්ථාපිත ජල පිරිපහදු ටැංකිය හරහා නිකුත් කෙරෙන පිරිසිදු කරන ලද පානීය ජලය මේ අනුව කඳවුරු ප්‍රධාන දොරටුව අසලින් ප්‍රදේශවාසින්ගේ පරිභෝජනය සඳහා ද ලබාගැනිමට අවස්ථාව සලසා ඇත.
මෙම නැවත පදිංචි වු සිවිල් වැසියන් මුහුණපා සිටින පානිය ජල හිඟතාවය නිසා ඔවුන් පානිය ජලය සොයා දිගු දුරක් ගමන් කිරිමට සිදුවු අතර දැනට ඔවුන් සඳහා උදෑසන සහ සවස් කාලයේ මෙසේ හමුදා කඳවුරු ජල පිරිපහදුවෙන් පානීය ජලය නිකුත් කරනු ලබයි.
මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කිරිමේ අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, කර්නල් එච්. වල්ගම සහභාගී වූ අතර,ප්‍රදේශවාසින් රැසක්ද මේ සඳහා එක්විය.
වැම්පයර්: කොහෙද ඕයි තමුසේ ඉන්නේ ...
පව් අප්පා අහිංසකයා . . හි හි
හික් හික් හික් පව් අහිංසකයා... ගුටි කෑවද හික් හික්
පිස්සා, ඉන්දික - මේක කියන්න මූ නැගිටපු හා උත්තර දීපු හැටියට හාමුදුරුවන්ට විතරක් නෙවි, බණ මඩුවේ පන්ති වල හිටපු ඔක්කොම උන්ට හොඳටම හිනා!
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
18