english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
You're hungry? | ඔයාට බඩගිනිද? |
I'm hungry. | මට බඩගිනියි |
When can we go to a restaurant? | අපිට රෙස්ටුරන්ට් එකකට යන්න පුළුවන් කීයටද ? |
Okay, we can go to a restaurant now. | හරි, අපිට දැන් රෙස්ටුරන්ට් එකකට යන්න පුළුවන්. |
Okay? | හරිද ? |
Uncle will take you to the restaurant right away. | මාමා ඔයාව ඉක්මනට රෙස්ටුරන්ට් එකකට එක්කගෙන යන්නම් |
First, calm down. | මුලින්ම, සන්සුන් වෙන්න. |
But I didn't know she died so pitifully. | ඒත් මම දැනගෙන හිටියේ නෑ එයා මෙච්චර දුකෙන් මැරෙන්න ඇති කියලා. |
I know Peng-Peng's dead. | මම දන්නවා පෙං-පෙන් මැරුණා කියලා. |
what kind of suffering I am going through. | මම මොන වගේ දුක් විඳිනවද කියලා. |
I endured it until now to let you know | මම මේ වෙනකම් ඉවසුවේ ඔයාට දැනගන්න දෙන්න. |
what justice really is! | යුක්තිය කියන්නේ මොකක්ද කියලා |
You can't bring your daughter back to life. | ඔයාට බෑ ඔයාගේ දුවව ආපහු ජීවිතේට ගේන්න. |
Even if you kill him. | ඔයා එයාව මරලා දැම්මත්, |
Put the gun down. | තුවක්කුව බිම දාන්න |
The sun was shining brightly | ඉර හොඳට බැබලි බැබලි තිබුනා |
wrong translation? report us now | වැරදියට පරිවර්තනය වෙලාද? දැන්ම අපිට වාර්තා කරන්න |
i'm glad i could make it to your birthday event it was such a memorable experience | මට ඔයාගෙ උපන්දින උත්සවයට එන්න පුළුවන් වුන එක ගැන සතුටුයි ඒක අමතක වෙන්නැති අත්දැකීමක් |
This data collection form is designed for users to provide source examples and their corresponding translations in Sinhala to improve the quality and accuracy of a public translation service. | මේ දත්ත එකතු කරන පෝරමය ඩිසයින් කරලා තියෙන්නේ පරිශීලකයින්ට පොදු පරිවර්තන සේවයක ගුණාත්මක බවයි නිවැරදි බවයි වැඩිදියුණු කරන්න සිංහල භාෂාවෙන් මූලාශ්‍ර උදාහරණයි ඒවට අදාල පරිවර්තන ලබා දෙන්න |
i'm in your house | මම ඉන්නේ ඔයාගෙ ගෙදර |
Here are some other common Sinhala phrases and questions: | මෙන්න තවත් සුලබ සිංහල වාක්‍ය කිහිපයකුයි ප්‍රශ්න කිහිපයකුයි : |
people say that we live in aiwa | මිනිස්සු කියනවා අපි ජීවත්වෙන්නේ අයිවා වල කියලා |
hello | හලෝ |
i will come by bus | මම බස් එකේ එන්නම් |
i will come by bus | මම බස් එකෙන් එන්නම් |
i will kill your dog at hospital | මම ඉස්පිරිතලෙදී ඔයගෙ බල්ලව මරනවා |
Then what do I have to take out, key, bucket or well. | එතකොට මට මොනවාද එලියට ගන්න තියෙන්නේ? යතුරද, පනිට්ටුවද, වෙලද? |
Keys. - Yes | යතුරු - ඔව් |
In the manor. - Yes. | මාලිගාවෙ? - ඔව් |
Right now. - Yes. | මේ දැන් - ඔව් |
In this darkness. | මේ අඳුරේ? |
No, I am not coming. | නෑ, මම එන්නේ නෑ. |
Didn't you see, he just went running in. | ඔයා දැක්කේ නැද්ද එයා දැන් ඇතුලට දුවලා ගියා |
Cheeks blown up. Red eyes, and he was walking as if... | කම්මුල් පිම්බිලා, රතු ඇස්.. එයා ඇවිදගෙන හිටිය හරියට |
How many times have I asked you not to go to the manor in the night! | මම කී පාරක් කිව්වාද රෑට මාලිගාවට නොයා ඉන්න කියලා |
Tell me! What happened? Say something. | මට කියන්න! මොකක්ද උනේ ? මොකක්හරි කියන්න. |
Did you see sister-in-law, since morning he has been... | ඔයා දැක්කාද නෑනෝ, උදේ ඉදලා එයා |
...dancing like this out of tune. | මේ වගේ තාලයක් නැතුව නටනවා |
1 or 2 won't do any good. | 1කින් 2කින් කිසිම හොඳක් වෙන්නේ නෑ |
We will have to get him 10-12 electric shocks. | අපිට එයාට 10-12 පාරක් කරන්ට් එක අල්ලන්න වේවි |
We went straight to the palace, it was open... | අපි කෙලින්ම මාලිගාවට ගියා ඒක ඇරලා තිබ්බේ |
Last night you had entered the palace. | ඊයේ රෑ ඔයා මාලිගාවට ඇතුල් වුනා |
Avni, why are you standing there come in. | ඇව්නි, ඇයි ඔයා ඔතන හිටගෙන මෙහෙට එන්න |
This is my surprise for you. | මේ තමයි මම ඔයාට දෙන සප්රයිස් එක |
- Stop right there. | ඔතන නවත්තන්න |
- Stop right there. | ඔතන නවත්තන්න |
hi | හායි |
are you crazy man? | ඔහෙට පිස්සු හැදිලද මිනිහෝ? |
Good product, Have a very good quality, 100% Good working condition | හොඳ නිෂ්පාදනයක්, ගොඩක් හොඳ ගුණාත්මක බවක් තියෙනවා, 100% හොඳ වැඩ කරන තත්වයේ තියෙනවා |
how to create drum | බෙරයක් හදන්නේ කොහොමද |
i'm ready,always | මම හැමතිස්සේම ලෑස්තියි |