english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
you will receive a package in the mail | ඔයාට තැපෑලෙන් පැකේජ් එකක් හම්බවේවි |
you will receive a confirmation code after completing the registration | ලියාපදිංචිය සම්පූර්ණ කලාට පස්සෙ ඔයාට තහවුරු කිරීමේ කේතයක් හම්බවේවි |
you will receive a discount on your next purchase | ඊලඟ මිලදී ගැනීම කරන කොට ඔයාට වට්ටමක් හම්බවේවි |
you will receive a phone call from our customer service team | ඔයාට අපේ පාරිභෝගික සේවා කණ්ඩායමෙන් දුරකථන ඇමතුමක් හම්බවේවි |
you will receive a notification when your order is ready for pickup | ඔයාගේ ඇණවුම සූදානම් උනාට පස්සෙ ඔයාට දැනුම් දීමක් හම්බවේවි |
you will receive a response to your inquiry within 24 hours | ඔයාට පැය 24ක් ඇතුලත ඔයාගෙ විමසීමට පිළිතුරක් හම්බවේවි |
you will receive a gift for your loyalty | ඔයාට ඔයාගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් තෑග්ගක් හම්බවේවි |
you will receive an invitation to the event | ඔයාට උත්සවයට ආරාධනාවක් හම්බවේවි |
you will receive a refund for the returned item | ඔයාට රිටන් කරන භාණ්ඩය වෙනුවෙන් ආපසු මුදල් ගෙවීමක් හම්බවේවි |
you'll receive an email with the details | ඔයාට විස්තර එක්ක ඊමේල් එකක් හම්බවේවි |
you'll receive a package in the mail | ඔයාට තැපෑලෙන් පැකේජ් එකක් හම්බවේවි |
you'll receive a refund for the returned item | ඔයාට රිටන් කරන භාණ්ඩය වෙනුවෙන් ආපසු මුදල් ගෙවීමක් හම්බවේවි |
you'll receive a gift for your loyalty | ඔයාට ඔයාගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් තෑග්ගක් හම්බවේවි |
your mother will receive a car | ඔයාගෙ අම්මට කාර් එකක් හම්බවේවි |
your brother will receive a car | ඔයාගෙ සහෝදරයට කාර් එකක් හම්බවේවි |
it's pretty cool | ඒක මාර ලස්සනයි |
we're inviting you to do that | අපි ඔයාට ආරාධනා කරනවා ඒක කරන්න කියලා |
join us in improving machine translation | යන්ත්‍ර පරිවර්තනය දියුණු කරන්න අපිත් එක්ක එකතු වෙන්න |
your translations will be used to train an nmt model | ඔයාගෙ පරිවර්තන NMT මොඩලය පුහුණු කරන්න පාවිච්චි කරාවි |
we're inviting you to submit translation samples for the zoomnmt training | අපි ඔයාට ආරාධනා කරනවා ZoomNMT පුහුණු කරන්න පරිවර්තන සාම්පල ඉදිරිපත් කරන්න කියලා |
you won't be able to edit them again | ඔයාට ආයෙත් ඒවා සංස්කරණය කරන්න බෑ |
remember once you submit your translations | මතක තියාගන්න ඔයා ඔයාගේ පරිවර්තන ඉදිරිපත් කරාට පස්සේ |
so make sure to submit carefully | ඒ නිසා පරිස්සමින් ඉදිරිපත් කරන්න වග බලා ගන්න |
so make sure to submit carefully | ඒ නිසා පරිස්සමින් ඉදිරිපත් කිරීමට වග බලා ගන්න |
remember once you submit your translations you won't be able to edit them again | මතක තියාගන්න ඔයා ඔයාගේ පරිවර්තන ඉදිරිපත් කරාට පස්සේ ඔයාට ආයෙත් ඒවා සංස්කරණය කරන්න බෑ |
sinhala | සිංහල |
the water was falling drop by drop | වතුර බිංදුවෙන් බිංදුව වැටෙනවා |
the water had started a fire | වතුරෙන් ගින්නක් ඇවිළුණා |
then my heart was remembering you | මගේ හදවත ඔයාව සිහිපත් කළා |
beloved now you only tell me | සොදුරියේ දැන් මට කියන්න |
what should i do | මම මොනවද කරන්න ඕනේ |
without you i can't live anymore | ඔයා නැතුව මට තවත් ජීවත් වෙන්න බෑ |
without you what is my existence | ඔයා නැතුව මගේ පැවැත්ම මොකක්ද |
then i'll be separated from myself | ඊට පස්සේ මම මාවම වෙන් කර ගන්නවා |
i live every day for you | මම හැමදාම ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා |
if i become yours | මම ඔයාගේ වුනොත් |
because you are the one | මොකද ඔයා තමයි |
now you are the one | දැන් ඔයා තමයි |
you are my life now | ඔයා තමයි දැන් මගේ ජීවිතය |
both peace and pain my love are now only you | සාමය සහ වේදනාව මගේ ආදරණීය දැන් ඔබ පමණයි |
what kind of relationship is ours | මොන වගේ සම්බන්ධතාවයක්ද අපේ |
i cannot bear a moment without you | මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ |
i have given you all my time | මම ඔයාට මගේ මුළු කාලයම දුන්නා |
your name is on every breath i take | මම ගන්න හැම හුස්මකම ඔයාගේ නම තියෙනවා |
thank you for your understanding | ඔයාගේ තේරුම් ගැනීමට ස්තූතියි |
if i get separated from you | මම ඔයාගෙන් වෙන් වුනොත් |
my love are now only you | මගේ ආදරය දැන් ඔයා විතරයි |
my love are now you only | මගේ ආදරේ දැන් ඔයා විතරයි |
then i'll be separated from myself | එතකොට මම මගෙන්ම වෙන් වෙනවා |
without you i can't live anymore | ඔයා නැතුව මට තවත් ජීවත් වෙන්න බෑ |
how beautiful god has made you | කොච්චර ලස්සනට දෙවියො ඔයාව හදලා තියෙනවද |
how can i assist you | මට කොහොමද ඔයාට උදව් කරන්න පුළුවන් |
how can i tell her | මම කොහොමද එයාට කියන්නේ |
# from avatar the way of water (2022) websrt | # from Avatar The Way of Water (2022)sisrt |
do | කරන්න |
pandora's forest | පැන්ඩෝරා වනාන්තරය |
a very dangerous place | මහා භයානක තැනක් |
but the most dangerous thing | ඒත් වැඩිපුරම භයානක දේ |
in pandora | පැන්ඩෝරා වල තියෙන |
to love it more | ඒකට වැඩියෙන් ආදරේ කරන්න ගන්න එක |
remember we are singing | අපි සිංදු කියන්නේ මතක තියාගන්න |
every bead | හැම පබළුවකම |
there is a story in our life | කතාවක් තියෙනවා අපේ ජීවිතයේ |
a bead for the birth of our child | අපේ දරුවාගේ උපතට පබළුවක් |
netiyam | නෙට්යෑම් |
netiyam | නෙට්යෑම් |
a bead | පබළුවක් |
the day we adopted our daughter kiri | අපේ දුව කිරී ව හදාගන්න ගත්ත දවසේ |
birth of grace's avatar | ග්‍රේස්ගේ ඇවටාර් එකේ උපත |
a daughter whose conception was a mystery | පිළිසිඳගැනීම අභිරහසක් වෙච්ච දුවෙක් |
a bead | පබළුවක් |
to the day of the first relationship with iva | අයිවා එක්ක පළවෙනි සම්බන්ධය වුනු දවසට |
people say | මිනිස්සු කියනවා |
we live in aiwa | අපි ජීවත්වෙන්නේ අයිවා ඇතුලේ |
iva lives inside us | අයිවා ජීවත්වෙන්නේ අපේ ඇතුලේ |
queen mother | මව් රැජිණ |
holding his children | එයාගේ දරුවෝ අල්ලගෙන |
from her heart | ඇයගේ හදවතින් |
happiness is simple | සතුට සරලයි |
but who would have thought that a fool like me would break the rules | ඒත් කවුද හිතුවේ මම වගේ මෝඩයෙක් රීති කඩයි කියලා |
the day i first met your father | මම ඔයාලාගේ තාත්තා මුලින්ම හමුවුණු දවසේ |
i tried to kill him | මම එයාව මරන්න හැදුවා |
it was love at first sight | ඒ පළමු දැකීමෙන් ආදරය |
before i knew it four people had arrived | මම දැනගන්නත් කලින් හතර දෙනෙක් ලැබිලා |
when we bring the skymen back to earth | අපි අහස් මිනිස්සු ආපහු පෘථිවියට ගේනකොට |
a few stopped | කීපදෙනෙක් නැවතුනා |
the science guys are partial to the navies | විද්‍යා කට්ටිය නාවි අයට පක්ෂපාතී අය |
then there was spider | ඊටපස්සේ හිටිය ස්පයිඩර් |
he was stuck there | එයා එහෙ හිරවුනා |
he is too small for the cairocapsule | කයිරෝකැප්සූල් එකට එයා පොඩි වැඩියි |
little mischievous boy | පුංචි දඟකාර කොල්ලා |
see you noam | හමුවෙමු නෝම් |
orphaned by war | යුද්ධයෙන් අනාථ වෙලා |
he was adopted by the labmates | එයාව හදාගත්තේ විද්‍යාගාර සමාජිකයන් |
spider take the rest | ස්පයිඩර් අනිත් දේවලුත් අරගෙන යන්න |
i'm only going to the village | මම යන්නේ ගමට විතරයි |
he is not part of our family | එයා අපේ පවුලේ කොටසක් නෙමෙයි |
he is like a stray cat | එයා හරියට අයාලේ යන පූසෙක් වගේ |
always out | හැමතිස්සේම එලියේ |
cannot be separated from our children | අපේ දරුවන්ගෙන් වෙන් කරන්න බෑ |