english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
neytiri to | නෙයිටිරි ට |
he was always an alien | එයා හැමතිස්සේම පිටසකක්වලයෙක් |
one of them | එයාලගෙන් කෙනෙක් |
he belongs to his nation | එයා අයිති එයාගේ ජාතියට |
it's mine | ඒක මගේ |
i took it first | මමයි මුලින් ගත්තේ |
why am i giving you this | ඇයි මම ඔයාට මේක දෙන්නේ |
it took a few years to get the language into my head | අවුරුදු කීපයක් ගියා භාෂාව මගේ ඔළුවට වැටෙන්න |
this is mine | මේක මගේ |
lo'ak liar give me this | ලෝ'අක් බොරුකාරයා මේක මට දෙන්න |
but now when i hear | ඒත් දැන් මට ඇහෙනකොට |
it sounds sinhala to me | ඒක මට සිංහල වගේ |
i hate you | මම ඔයාට වෛර කරනවා |
i hate you endlessly lo'ak | මම ඔයාට වෛර කරනවා අනන්ත වාරයක් ලෝ'අක් |
stupid face | මෝඩ මූණා |
hey hey that's enough | හේයි හේයි ඔය ඇති |
don't take me there | මාව ඔතනට ගෙන්න ගන්න එපා |
he will come out of those looking stones | එයා අර පේන ගල් වලින් එලියට ඒවි |
there he is | අන්න එයා ඉන්නවා |
that's right go get it | අන්න හරි ගිහින් ගන්න |
ok | හරි |
hey neteyam the great fisherman | හේයි නෙටෙයාම් මහා ධීවරයා |
that's right good boy | අන්න හරි හොඳ කොල්ලා |
wow that's a big one | වාව් ඒක ලොකු එකෙක් |
from stones | ගල් වලින් |
just like you said | ඔයා කියපු විදියටම |
how tall is he | එයා කොච්චර උසද |
he is so tall he is tall | එයා මෙච්චර උසයි එයා උසයි |
growing fast | වේගයෙන් වැඩෙනවා |
like a dream | හරියට හීනයක් වගේ |
milk come on bro | කිරි එන්න සහෝ |
come on | එන්න |
smile | හිනාවෙන්න |
happiness is simple | සතුට සරලයි |
like noon | හරියට දවල් කාලය වගේ |
keep away from children | දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න |
but talking about happiness | ඒත් සතුට ගැන කියනවා නම් |
it disappears instantly | ඒක අතුරුදහන්වෙනවා ක්‍ෂණිකයෙන් |
a new star in the night | රාත්‍රියේ අළුත් තරුවක් |
it means only one thing | ඒකේ තේරුම එක දෙයයි |
planes coming down | යානා පහලට එනවා |
the sky men are coming again | අහස් මිනිස්සු ආපහු එනවා |
a year later | අවුරුද්දකට පසු |
heart rate 168 | හෘද ස්පන්ධනය 168 |
here it comes | මෙන්න එනවා |
you are fine | ඔයාට අවුලක් නෑ |
don't move | හෙලවෙන්න එපා |
calm down | සන්සුන් වෙන්න |
ok eyeglasses work well | හරි ඇස් කාච හොඳින් වැඩ |
get it off your face | ඒක මූණෙන් අයින් කරගන්න |
colonel | කල්නල් |
can you hear me | ඔයාට මාව ඇහෙනවාද |
colonel | කල්නල් |
sit back sir | ඔයා ආයේ ඉඳගන්න සර් |
calm down calm down | සන්සුන් කරවන්න සන්සුන් කරවන්න |
going from here | මෙතනින් යනවා |
let's go let's go | යමු යමු යමු |
bring on the bodyguards | ආරක්‍ෂකයන් ගේන්න |
catch it catch it | අල්ලගන්න අල්ලගන්න |
keep | තියාගන්න |
calm down | සන්සුන් වෙන්න |
colonel calm down | කල්නල් සන්සුන් වෙන්න |
colonel | කල්නල් |
this is me | මේ මම |
corporal wenfleet | කෝප්‍රල් වෙන්‍ෆ්ලීට් |
lyle | ලයිල් |
thank you | ස්තූතියි |
yes sir sea dog | ඔව් සර් සී ඩෝග් |
fic | ෆයික් |
i am fine let me go | මම හොඳින් මට යන්න දෙන්න |
i am fine | මම හොඳින් |
ok | හරි |
this is a dog's job isn't it | මේ බැල්ලිගේ වැඩක් නේද |
get ready connect with pandora in two minutes permits to five deltas | සූදානම් වෙන්න විනාඩි දෙකෙන් පැන්ඩෝරා සමඟ සම්බන්ධ වෙනවා ඩෙල්ටා පහට අවසර |
ok the chamber is ready | හරි කුටීරය සූදානම් |
pulse 89 | ස්පන්ධනය 89 |
if you haven't figured it out yet you are colonel miles quaritch | ඔයා තාමත් තේරුම් අරගෙන නැත්නම් ඔයා කල්නල් මයිල්ස් ක්වරිච් |
another young tall blue | තවත් තරුණ උස නිල් |
not pretty at all | පොඩ්ඩක්වත් ලස්සන නෑ |
in two hours i'll be on a mission… | තව පැය දෙකකින් මම මෙහෙයුමක් කරනවා |
against the fortress of the na'vi | නාවි අයගේ බලකොටුවට එරෙහිව |
a power that is thought to be visionary is doing this with the intention of taking it hastily | දූරදර්ශී කියලා හිතන බලයක් හදිස්සියට ගන්න හිතාගෙන මේක කරන්නේ |
if you are watching this | ඔයා මේක බලනවා නම් |
i mean i got my ticket | ඒ කියන්නේ මම මගේ ටිකට් එක අරගෙන |
hey parker | හේයි පාකර් |
what the hell am i supposed to say now | මම දැන් මොන මගුලක්ද කියන්න ඕනේ |
remind him how this is done | එයාට මතක් කරන්න මේක කෙරෙන විදිය |
here | මෙන්න |
see this this is your entire memory and your personality | මේක පේනවාද මේ ඔයාගෙ සම්පූර්ණ මතකය සහ ඔයාගෙ පෞර්ෂත්වය |
we send this back to earth | අපි මේක ආපහු පෘථිවියට යවනවා |
to the lab where you are growing as we speak | අපි කතා කරන මොහොතේත් ඔයා වැඩෙන විද්‍යාගාරයට |
we'll soak you in this and then… | අපි ඔයාව මේකෙන් කාවද්දනවා ඊටපස්සේ |
hey hey hey | හේයි හේයි හේයි |
if i don't do this or you | මමද මේක කරන්නේ නැත්නම් ඔයාද |
hurry up hurry up | ඉක්මන් කරන්න ඉක්මන් කරන්න |
however the idea | කොහොමවුනත් අදහස |
to know the heart of those who were in that world | සිත දැනගන්න එක ඒ ලෝකේ හිටපු අයගේ |
just like corporal waynfleet | හරියට කෝප්‍රල් වෙන්ෆ්ලීට් වගේ |
and your humble bookkeeper | තව ඔයාගෙ නිහතමානි පොතේගුරා |
body adder | ශරීර එකතු කරන්නා |