Dataset Viewer
src
stringlengths 0
235
| tgt
stringlengths 1
208
|
---|---|
kahathuduwe ekama pawule ata denekuta kovid | කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ් |
nawa jathika hedunum patha nikuth kirima heta 1 sita | නව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම හෙට 1 සිට |
muslim kanthawan 22 denekge jathika hedunumpath laga thabagena siti ayek athadanguwata | මුස්ලිම් කාන්තාවන් 22 දෙනෙක්ගේ ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට |
dawase korona marana - mei 28 | දවසේ කොරෝනා මරණ - මැයි 28 |
naijiriyawe fiyunaral ekakata ellawu boko haram praharayakin 65 k maruta | නයිජීරියාවේ ෆියුනරල් එකකට එල්ලවූ බොකෝ හරාම් ප්‍රහාරයකින් 65 ක් මරුට |
ambalangoda gedarakata laksha 25ka wathura bilak evith | අම්බලන්ගොඩ ගෙදරකට ලක්ෂ 25ක වතුර බිලක් ඇවිත් |
agamethi dhuraye nithyanukula balaya katadei ehuwama nithipathi nihadawe | අගමැති ධුරයේ නිත්‍යනුකූල බලය කාටදැයි ඇහුවාම නීතිපති නිහඬවේ |
basaye thibu koti 4ka menik keta sorakam kala bas kondosthara | බසයේ තිබූ කෝටි 4ක මැණික් කැට සොරකම් කළ බස් කොන්දොස්තර |
enjalin gunathilakage samugenima | ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම |
nemebiyawa vishala paratharayakin paradanna efganisthanaya samathwe | නැමීබියාව විශාල පරතරයකින් පරදන්න ඇෆ්ගනිස්ථානය සමත්වේ |
guwan anathurin miyagiya pakisthana nirupikawa gena viwechana | ගුවන් අනතුරින් මියගිය පාකිස්තාන නිරූපිකාව ගැන විවේචන |
emarikanu sudu polisiyedi kalu miniseku ghathanayawema nisa andholanayak | ඇමරිකානු සුදු පොලිසියේදී කළු මිනිසෙකු ඝාතනයවීම නිසා ආන්දෝලනයක් |
poleesiye 4000kata fitnas nehelu | පොලීසියේ 4000කට ෆිට්නස් නැහැලු |
ganwathura nisa raigam telees kalyai | ගංවතුර නිසා රයිගම් ටෙලීස් කල්යයි |
anushka sharma maw padaviyata sudanamwei | අනුෂ්කා ශර්මා මව් පදවියට සූදානම්වෙයි |
muhunu awarana korona rogenwa rekabala ganiddi peladuwama ethi - WHO den pawasai | මුහුණු ආවරණ කොරෝනා රෝගීන්ව රැකබලා ගනිද්දී පැළඳුවාම ඇති - WHO දැන් පවසයි |
usas pela dinanna demapiyan dun diriya gena ganitha prathamaya kala sanwedi kathawa | උසස් පෙළ දිනන්න දෙමාපියන් දුන් දිරිය ගැන ගණිත ප්‍රථමයා කළ සංවේදී කතාව |
yaka wawe kelewakin nil menikak ha diyamanthi kebeli 75k | යකා වැවේ කැලෑවකින් නිල් මැණිකක් හා දියමන්ති කැබැලි 75ක් |
thrimana mudrana thakshanayen nipadawu lowa prathama palama nedarlanthayedi viwrutha kere | ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ ලොව ප්‍රථම පාලම නෙදර්ලන්තයේදි විවෘත කෙරේ |
kapugedara kepenna hethuwa abadhayakda? amanapayakda? | කපුගෙදර කැපෙන්න හේතුව ආබාධයක්ද? අමනාපයක්ද? |
tharuniyakata athawara kirimata uthsaha kala bawa piligath krikat kridakayata paripalana kamituwen awawada | තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයාට පරිපාලන කමිටුවෙන් අවවාද |
sunakainta adare pilipena rupa sundariya reshel petars Photos | සුනඛයින්ට ආදරේ පිලිපීන රූප සුන්දරිය රැෂෙල් පීටර්ස් Photos |
shafi gena chodana sanatha we ne parikshana kala heki mawwaru enneth dennai - siaidi | ෂාෆි ගැන චෝදනා සනාථ වී නෑ පරීක්ෂණ කළ හැකි මව්වරු ඉන්නෙත් දෙන්නයි - සීඅයිඩී |
janapathige paripalana upadeshaka akila viraj | ජනපතිගේ පරිපාලන උපදේශක අකිල විරාජ් |
endiyawe dushitha wayu lankawa biligani | ඉන්දියාවේ දූෂිත වායු ලංකාව බිලිගනී |
deriya apayojana chodana lada krishantha pushpakumarata epa | දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප |
ata heviridi sisuwata sharirika hisa kara palagos ethi guruwaraya manasika rogiyek | අට හැවිරිදි සිසුවාට ශාරීරික හිංසා කර පළාගොස් ඇති ගුරුවරයා මානසික රෝගියෙක් |
yapanaye 17 heviridi deriyaka samuha dushanaya kara niwasa kollakala | යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණය කර නිවස කොල්ලකාලා |
stikaraya nethi rata mathpen aleviya thahanam | ස්ටිකරය නැති රට මත්පැන් අලෙවිය තහනම් |
putin ratawal 3 ka rajya thanthrikain 10 k nerapa harii | පුටින් රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 ක් නෙරපා හරියි |
heta sita bhavithayen ewathwana plastik ha polithin warga | හෙට සිට භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග |
enkar kiri jathika pramithinta anukula bawata shri lanka pramithi ayathanaya thahawuru karala | ඇන්කර් කිරි ජාතික ප්‍රමිතීන්ට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කරලා |
rijwe arya rohalata peminiya yuthu lama rogenta niwedanayak | රිජ්වේ ආර්යා රෝහලට පැමිණිය යුතු ළමා රෝගීන්ට නිවේදනයක් |
virodhathawaye thuwalakaruwan kolaba jathika rohalata | විරෝධතාවයේ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට |
nawa anduwa yatathe kanijathel sewaka 267k balen ewath karala -range bandara | නව ආණ්ඩුව යටතේ ඛනිජතෙල් සේවක 267ක් බලෙන් ඉවත් කරලා -රංගේ බණ්ඩාර |
remsa dosar siddhiyata prabala deshapalakayakuge sohoyura allanna soyai | රැම්සා ඩෝසර් සිද්ධියට ප්‍රබල දේශපාලකයකුගේ සොහොයුරා අල්ලන්න සොයයි |
sigappuru maha komasaris karyala godanegille sewakayekuta korona | සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ලේ සේවකයෙකුට කොරෝනා |
ostreliyawe lakika waidya semiya meru waidya biriya chamari liyanage nidahasa labai lankawata pituwahalwemen berei | ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි ලංකාවට පිටුවහල්වීමෙන් බේරෙයි |
thel beral ges silindara ussan dakuno vipaksha manthriwaru palath sabhawe | තෙල් බැරල් ගෑස් සිලින්ඩර උස්සන් දකුණේ විපක්ෂ මන්ත්‍රීවරු පළාත් සභාවේ |
koronawata aluthwadiya karana awanhalakin nethiwu mangala muduwak mathuwei | කොරෝනාවට අලුත්වැඩියා කරන අවන්හලකින් නැතිවූ මංගල මුදුවක් මතුවෙයි |
poson poda mihinthale di sura sajjayaka niyeluna deshapalakain | පොසොන් පෝදා මිහින්තලේ දී සුරා සාජ්ජයක නියැළුණ දේශපාලකයින් |
abyasa poth ganan ussai | අභ්‍යාස පොත් ගණන් උස්සයි |
epik samagame dijital thrasthawadiya rassawen aswana liyumadi logwe daththa siyalla makala | එපික් සමාගමේ ඩිජිටල් ත්‍රස්තවාදියා රස්සාවෙන් අස්වන ලියුමදී ලොග්වී දත්ත සියල්ල මකලා |
lokema epa kiwwath lokka putuwe - math petral polime | ලෝකෙම එපා කිව්වත් ලොක්කා පුටුවේ - මාත් පෙට්‍රල් පෝලිමේ |
duppath aprikanu rate pujakaya diyaniyata dun watina wahane gena kathawa | දුප්පත් අප්‍රිකානු රටේ පූජකයා දියණියට දුන් වටිනා වාහනේ ගැන කතාව |
wasara 12 kata pasu nuwaraeliye nelu mal pipila | වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා |
thel higayath nothibunanam semiya rohale troliyaka merenne nehe ! | තෙල් හිඟයත් නොතිබුණානම් සැමියා රෝහලේ ට්‍රොලියක මැරෙන්නේ නැහැ ! |
pasal sisun mathkarana losinjar saha lolipop 4000k samaga dedeneku panaduradi hasuwe | පාසල් සිසුන් මත්කරන ලොසින්ජර් සහ ලොලිපොප් 4000ක් සමඟ දෙදෙනෙකු පානදුරදී හසුවේ |
St. Josephs Nugegoda 75th Anniversary Walk | St. Joseph’s Nugegoda 75th Anniversary Walk |
bulathsihala dekotiye kollaye kollakaruwan pemini jip riya emathi jeyaraj bhavitha kala ekak | බුලත්සිංහල දෙකෝටියේ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි ජීප් රිය ඇමති ජෙයරාජ් භාවිත කළ එකක් |
sakku purawanna beriwa anka eke PCR yanthraya guwanthote thaniwela | සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා |
thrastha vimarshana ekakayen snaipar gini aviyak athurudan | ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන් |
kotas weleda pola shigra kadawatimaka | කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර කඩාවැටීමක |
ambalangodadi dumriye getimen apawath wu bhikshun wahanse | අම්බලන්ගොඩදී දුම්රියේ ගැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේ |
krikat nilawaranaya adhikaranayen nawathai | ක්‍රිකට් නිලවරණය අධිකරණයෙන් නවතයි |
kirindedi muhudata gasagena giya pawule ethiriwu mawa hasini hathdawase danayada miyayai | කිරින්දේදී මුහුදට ගසාගෙන ගිය පවුලේ ඉතිරිවූ මව හසිනි හත්දවසේ දානයදා මියයයි |
"ella aswanne ne, hekinam ewath karanna" - wasantha | "ඉල්ලා අස්වන්නේ නෑ, හැකිනම් ඉවත් කරන්න" - වසන්ත |
piyabana motar rathayaka ajekshawa yatharthayak bawata pathwana lakunu | පියාඹන මෝටර් රථයක අපේක්ෂාව යථාර්ථයක් බවට පත්වන ලකුණු |
godanegillak hadanna heru pas gode etasekili | ගොඩනැගිල්ලක් හදන්න හෑරූ පස් ගොඩේ ඇටසැකිලි |
thanathurin ewath kalata polispathigen mulika aithiwasikam pethsamak | තනතුරින් ඉවත් කළාට පොලිස්පතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් |
ajith niwad kabralta agamethi mahindage upadeshaka thanathurak | අජිත් නිවාඩ් කබ්රාල්ට අගමැති මහින්දගේ උපදේශක තනතුරක් |
korona wairasayata prathikara kirima metharam apahasu ei? | කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම මෙතරම් අපහසු ඇයි? |
kadulu ges wadunama wamane giya pasuwa pain evididdi eda watuna- nimalge mithura | කඳුළු ගෑස් වැදුණාම වමනෙ ගියා පසුව පයින් ඇවිදිද්දි ඇද වැටුණා- නිමල්ගෙ මිතුරා |
arundikage ha ranjith soisage niwasa walata penna hora hadunagene | අරුන්දිකගේ හා රංජිත් සොයිසාගේ නිවාස වලට පැන්න හොරා හඳුනාගැනේ |
besilge vides gaman thahanamath ewathata | බැසිල්ගේ විදෙස් ගමන් තහනමත් ඉවතට |
ledun ehala giyath marana wartha nowu nawasilanthayehi palamu korona maranaya wartha wei | ලෙඩුන් ඉහළ ගියත් මරණ වාර්තා නොවූ නවසීලන්තයෙහි පළමු කොරෝනා මරණය වාර්තා වෙයි |
sunamiyen wasara 16 kata pasu eslam mawata sihala pawulaka heduna athurudan putha hamuwei | සුනාමියෙන් වසර 16 කට පසු ඉස්ලාම් මවට සිංහල පවුලක හැදුණ අතුරුදන් පුතා හමුවෙයි |
wasa dun bawa kiyana gebini pemwathiya amani taji angoda lokka mala pasu gabsa karagena | වස දුන් බව කියන ගැබිණි පෙම්වතිය අමානි ටජී අංගොඩ ලොක්කා මළ පසු ගබ්සා කරගෙන |
rupiyala thawa basii dolaraya 159 ta nage | රුපියල තව බසියි ඩොලරය 159 ට නගී |
maharagama gewalwalata reta reta kanthawan soya ena salelun | මහරගම ගෙවල්වලට රෑට රෑට කාන්තාවන් සොයා එන සළෙලුන් |
gotabhaya pawula pitin lankawa hera yai | ගෝඨාභය පවුල පිටින් ලංකාව හැර යයි |
thajudin ghathanaya gena mepamana kal elluwe peththaka enna aya - wahama pradhana sekakaruwan athadanguwata ganna niyoga | තාජුදීන් ඝාතනය ගැන මෙපමණ කල් ඇල්ලුවේ පැත්තක ඉන්න අය - වහාම ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග |
athurudan 4 deneku gena thorathuru soyai | අතුරුදන් 4 දෙනෙකු ගැන තොරතුරු සොයයි |
beruwala sodisi meheyumakin 10k athadanguwata | බේරුවල සෝදිසි මෙහෙයුමකින් 10ක් අත්අඩංගුවට |
koronawen miyagiya maravila dharmasirita awasan buhuman | කොරෝනාවෙන් මියගිය මාරවිල ධර්මසිරිට අවසන් බුහුමන් |
krikat sabhapathikama newatha ella thilanga nadu magata | ක්‍රිකට් සභාපතිකම නැවත ඉල්ලා තිලංග නඩු මගට |
vijitha rohana vijayamuni athadanguwata | විජිත රෝහණ විජයමුණි අත්අඩංගුවට |
penama jepars kalu salli hasuwe pakisthanu agamethi dotta | පැනමා පේපර්ස් කළු සල්ලි හසුවී පකිස්තානු අගමැති දොට්ට |
deshiyawa nipadawana bawa kiyu N JOY polthel walath pilika karakalu | දේශීයව නිපදවන බව කියූ N’ JOY පොල්තෙල් වලත් පිළිකා කාරකලු |
dematagoda chamindage ghathi puthraya SF gini aviyak samaga mattu | දෙමටගොඩ චමින්දගේ ඥාති පුත්‍රයා SF ගිනි අවියක් සමඟ මාට්ටු |
kalamanakarithwayata erehiwa ITN sewakayo udghoshanayaka | කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක |
pasugiya usaspela vibhagaye sarasavi kadaem lakunu menna | පසුගිය උසස්පෙළ විභාගයේ සරසවි කඩඉම් ලකුණු මෙන්න |
biththara praharaya gena soyannei prasanna janapathita polispathita lipi dekak liyala | බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා |
ramasan samaya wenuwen muslim rajya sewakayanta niwadu labena heti | රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලැබෙන හැටි |
samanya pela asamath wuwan divi thera karagannata yam siddhi 5 dakwa ehalata 2 neku maruta | සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට |
peminima durwala 4 deneku nisa jeradeniya sarasaviyama masa 2 kata nawathi | පැමිණීම දුර්වල 4 දෙනෙකු නිසා පේරාදෙණිය සරසවියම මාස 2 කට නවතී |
gewunu themasa thula katunayaka gaman malu asthanagatha wem gena peminili 75k | ගෙවුණු තෙමස තුළ කටුනායක ගමන් මලු අස්ථානගත වීම් ගැන පැමිණිලි 75ක් |
jiniwa yojanawen shri lankawa ewathwei | ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි |
laksha hathahamaraka wanchawata hasuwu pashu sampath adhyaksha mandalaye hitapu upa sabhapathiniyata athhitawu sira daduwam | ලක්ෂ හතහමාරක වංචාවට හසුවූ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු උප සභාපතිනියට අත්හිටවූ සිර දඬුවම් |
sanskruthika amathyansha athireka lekam riya anathurakin maruta | සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් රිය අනතුරකින් මරුට |
panadura mulika rohale sihala - muslim malasiruru maru we janjalayak | පානදුර මූලික රෝහලේ සිංහල - මුස්ලිම් මළසිරුරු මාරු වී ජංජාලයක් |
eranaye halk kiyana tharam loku nelu | ඉරානයේ හල්ක් කියන තරම් ලොකු නෑලු |
norochchole aluthwadiyawata dina 7k | නොරොච්චෝලේ අලුත්වැඩියාවට දින 7ක් |
madhush amal ha nadimal thidenama thawath masayak rimand karana lakunu | මධුෂ් අමල් හා නදීමාල් තිදෙනාම තවත් මාසයක් රිමාන්ඩ් කරන ලකුණු |
Lahiru Mudalige's Wedding & Home Coming | Lahiru Mudalige's Wedding & Home Coming |
nagara alankaranayata haniwana benar katawut ewath karanna - basnahira andukarawariya ellai | නගර අලංකරණයට හානිවන බැනර් කටවුට් ඉවත් කරන්න - බස්නාහිර ආණ්‌ඩුකාරවරිය ඉල්ලයි |
gamata giyoth hu thiyai kiyala samaharu kiyanawa api me evilla enne ko hu jonstan | ගමට ගියොත් හු තියයි කියලා සමහරු කියනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ කෝ හූ –ජොන්ස්ටන් |
newathath mathpenhal wasena dina | නැවතත් මත්පැන්හල් වැසෙන දින |
thepelen ewu bethwalin penima ahimi wu daruwata beth ganna lakshayak | තැපෑලෙන් එවූ බේත්වලින් පෙනීම අහිමි වූ දරුවාට බේත් ගන්න ලක්ෂයක් |
jala bilpath gewemata vikalpa krama hadunwa dei | ජල බිල්පත් ගෙවීමට විකල්ප ක්‍රම හඳුන්වා දෙයි |
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 40