src
stringlengths 0
235
| tgt
stringlengths 1
208
|
---|---|
rusiyanu rubalaya siyayata 30 kata asanna ethihasaye darunuma kadawatimaka | රුසියානු රූබලය සියයට 30 කට ආසන්න ඉතිහාසයේ දරුණුම කඩාවැටීමක |
piya udalu paharin mara pulussa segawe siti putha athadanguwata | පියා උදළු පහරින් මරා පුළුස්සා සැඟවී සිටි පුතා අත්අඩංගුවට |
olewal prathipala anidda (28) | ඕලෙවල් ප්‍රතිඵල අනිද්දා (28) |
thalawathugoda sambahaneta a 36 pudgalaya ekwarama edawati maruta | තලවතුගොඩ සම්බාහනේට ආ 36 පුද්ගලයා එක්වරම ඇදවැටී මරුට |
rohal rajakari athara putuwedi miyagiya mahanuwara hediyage maranaya thawama abhirahasak | රෝහල් රාජකාරී අතර පුටුවේදී මියගිය මහනුවර හෙදියගේ මරණය තවම අභිරහසක් |
visiththa kamaraya yatin lidak hambawela | විසිත්ත කාමරය යටින් ළිඳක් හම්බවෙලා |
ratin gena polthelwala pilika karakaya rathkalath wanasenne nehelu | රටින් ගෙනා පොල්තෙල්වල පිළිකා කාරකය රත්කළත් වැනසෙන්නේ නැහැලු |
mahajana bekuwa vikunananna yana kathawa | මහජන බැංකුව විකුණනන්න යන කතාව |
vijayadasata lekhawus ayathanayen miliyana 500 k wandi | විජයදාසට ලේක්හවුස් ආයතනයෙන් මිලියන 500 ක් වන්දි |
naringen jalabhithika pethirayama walekwemata sunakayan 30,000kata ennath | නරීන්ගෙන් ජලභීතිකා පැතිරයාම වැළැක්වීමට සුනඛයන් 30,000කට එන්නත් |
dakunu koriyawe helowen uthsawayak atharathura therapemwalin 149 k maruta | දකුණු කොරියාවේ හැලොවීන් උත්සවයක් අතරතුර තෙරපීම්වලින් 149 ක් මරුට |
lochana emashige puthuge palamu upan dinaya | ලෝචනා ඉමාෂිගේ පුතුගේ පළමු උපන් දිනය |
endiyawen genwu kunu ala ratapura bedaharina jawaramak | ඉන්දියාවෙන් ගෙන්වූ කුණු අල රටපුරා බෙදාහරින ජාවාරමක් |
radawagena sitina buddhi ansha niladharinta samawa di nidahas karanna - omalje himi | රඳවාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන්ට සමාව දී නිදහස් කරන්න - ඕමල්පේ හිමි |
hambanthota wali messagen leesmenaisis pethira yeme awadanamak | හම්බන්තොට වැලි මැස්සාගෙන් ලීස්මෙනයිසීස් පැතිර යෑමේ අවදානමක් |
samanya pela prathamaya wu jyeshta kathikacharya depalage diyaniya anuki tiyushan giye sihalata vitharailu | සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු |
arakshaka mandalika pradhani ravindra vijegunarathna athadanguwata - usaviyedi madhyawedinta hirihera | ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට - උසාවියේදී මාධ්‍යවේදීන්ට හිරිහැර |
emran kange wahane fesbuk laiw damamin siti pudgalaya borelledi athadanguwata | ඉම්රාන් කාන්ගෙ වාහනේ ෆේස්බුක් ලයිව් දමමින් සිටි පුද්ගලයා බොරැල්ලේදී අත්අඩංගුවට |
kosgoda pradesha 3ka wedi thebimakin pudgalain 4 deneku maruta | කොස්ගොඩ ප්‍රදේශ 3ක වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මරුට |
dina 16 warjanaya nisa thepela yatha thaththwayata ganna dina 3 k wath yavi | දින 16 වර්ජනය නිසා තැපෑල යථා තත්ත්වයට ගන්න දින 3 ක් වත් යාවි |
lankawe duppathkama nisa gehenu daruwan ekmanin viwaha karawema wadiwelalu | ලංකාවේ දුප්පත්කම නිසා ගැහැනු දරුවන් ඉක්මනින් විවාහ කරවීම වැඩිවෙලාලු |
sethsiripaya ha esurupaya guwanin yakere | සෙත්සිරිපාය හා ඉසුරුපාය ගුවනින් යාකෙරේ |
kegalla saha puththalama ges ashritha thawath gini genim dekak | කෑගල්ල සහ පුත්තලම ගෑස් ආශ්‍රිත තවත් ගිනි ගැනීම් දෙකක් |
sikurada 29 viduli kappadu kalasatahana | සිකුරාදා 29 විදුලි කප්පාදු කාලසටහන |
endiya waidyawarun uthuru negenahirata anawasara waidya sayana karala | ඉන්දීය වෛද්‍යවරුන් උතුරු නැගෙනහිරට අනවසර වෛද්‍ය සායන කරලා |
ghanasara himige vishesha helidarawwa | ඥාණසාර හිමිගේ විශේෂ හෙළිදරව්ව |
kovid saukya upades notheku bas ratha 08ka marga balapath athhituwala | කෝවිඩ් සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් රථ 08ක මාර්ග බලපත් අත්හිටුවලා |
bandaragama endhana pirawumhala ethule ginnak | බණ්ඩාරගම ඉන්ධන පිරවුම්හල ඇතුලේ ගින්නක් |
kithunu piyathumakuta bimathin tharjanaya kala parlimenthu manthri | කිතුනු පියතුමකුට බීමතින් තර්ජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රි |
agamethi modita virodhaya pe bangaladesh tharunayek maruta | අගමැති මෝදිට විරෝධය පෑ බංගලාදේශ් තරුණයෙක් මරුට |
krikat kridaka emran kan pakisthanaye agamethi putuwata | ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් පකිස්තානයේ අගමැති පුටුවට |
ma wata sorun wancha karain nehe - janapathi ajekshaka mahesh | මා වටා සොරුන් වංචා කාරයින් නැහැ - ජනපති අපේක්ෂක මහේෂ් |
arthikaya gena hithala awurudu dekakata aluth wahana genwanne nehe | ආර්ථිකය ගැන හිතලා අවුරුදු දෙකකට අලුත් වාහන ගෙන්වන්නෙ නැහැ |
koti dekahamaraka rata salli pannanna hedu pahak regu dele | කෝටි දෙකහමාරක රට සල්ලි පන්නන්න හැදු පහක් රේගු දැලේ |
deshabandu niwadu gaththada? niwadu yewwada? ohuge thenata aluthin palihakkara | දේශබන්දු නිවාඩු ගත්තාද? නිවාඩු යැව්වාද? ඔහුගේ තැනට අලුතින් පලිහක්කාර |
kusal - dikwalla - dhanushka diwainata pemina sepa bas eke nirodhayanayata giya heti Video | 📽️ කුසල් - දික්වැල්ල - ධනුෂ්ක දිවයිනට පැමිණ සැප බස් එකේ නිරෝධායනයට ගිය හැටි Video |
madhushge pathala hamudawe dakuna bhara pradhaniya ewarai | මධූෂ්ගේ පාතාල හමුදාවේ දකුණ භාර ප්‍රධානියා ඉවරයි |
dahanama viyethi dhiwara pemwatha pahalos heviridi sisuviya peheragena | දහනම වියැති ධීවර පෙම්වතා පහළොස් හැවිරිදි සිසුවිය පැහැරගෙන |
sajithge ethem mathawada wenas karannenam ohu janathawa piliganna nayakayek wenawa - si.we.vigneshwaran | සජිත්ගේ ඇතැම් මතවාද වෙනස් කරන්නේනම් ඔහු ජනතාව පිලිගන්න නායකයෙක් වෙනවා - සී.වී.විග්නේෂ්වරන් |
eran enna digatama uthsaha kara berima thena thurkiya mulu ratatama agulu damai | ඇරන් ඉන්න දිගටම උත්සාහ කර බැරිම තැන තුර්කිය මුළු රටටම අගුලු දමයි |
maithri upan game uthsawayata mahinda kedawala | මෛත්‍රී උපන් ගමේ උත්සවයට මහින්ද කැඳවලා |
sujiwa senasiha deshapalanayen samugani | සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගනී |
wasara hathakata pera athhera demunu SPACEX rokattuwak sada mathata kada watime awadanamak | වසර හතකට පෙර අත්හැර දැමුණු SPACEX රොකට්ටුවක් සඳ මතට කඩා වැටීමේ අවදානමක් |
korona ammai babai gena boru kiyu nain wels dosthara rimand | කොරෝනා අම්මයි බබයි ගැන බොරු කියූ නයින් වෙල්ස් දොස්තර රිමාන්ඩ් |
peralikara Costa i katha mawapu smokio gei aluthma getuma | 📽️ පෙරලිකාර Costa යි කතා මවපු smokio ගේයි අලුත්ම ගැටුම |
shri lankawe korona marana prathishathaya ehalayama nisa asaditha agayan gena yali sekayak | ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රතිශතය ඉහළයාම නිසා ආසාදිත අගයන් ගැන යළි සැකයක් |
madama wataluwata uranawu medam polisiyata sapa kara polgahala | මඩම වැටලුවාට උරණවූ මැඩම් පොලිසියට සාප කර පොල්ගහලා |
karaka sabha thunakata manthriwaru namwei | කාරක සභා තුනකට මන්ත්‍රිවරු නම්වෙයි |
champaka ramanayaka bangladeshayata ? | චම්පක රාමනායක බංග්ලාදේශයට ? |
janadhipathi nawa madhya prakashaka kisli rathnayaka | ජනාධිපති නව මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක |
kathanayaka karyalaya ethulu parlimenthuwe ansha resak koronawata wasi yai | කථානායක කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ අංශ රැසක් කොරෝනාවට වැසී යයි |
pujith wenuwata janapathi wadabalana polispathi vikramaraththa nam karai | පූජිත් වෙනුවට ජනපති වැඩබලන පොලිස්පති වික්‍රමරත්ත නම් කරයි |
shri lankawe anayana thahanama nisa wyapara siya gananak anathure - japana puwathpathak helikarai | ශ්‍රී ලංකාවේ ආනයන තහනම නිසා ව්‍යාපාර සිය ගණනක් අනතුරේ - ජපාන පුවත්පතක් හෙළිකරයි |
ega mathata gettuwak kada wati wayasa haye deriyaka maruta | ඇඟ මතට ගේට්ටුවක් කඩා වැටී වයස හයේ දැරියක මරුට |
darunu test parajayen pasu chandimal kalakirei - puhunukaru sihina dakii | දරුණු ටෙස්ට් පරාජයෙන් පසු චන්දිමාල් කලකිරෙයි - පුහුණුකරු සිහින දකියි |
peralimpik hella visikirimen shri lankawata loka warthawak samaga ran padakkamak dineshgen | පැරාලිම්පික් හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් දිනේෂ්ගෙන් |
kalubovila rohala ediripita godanegillaka ginnak - ATM yanthrayatath hani | කළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් - ATM යන්ත්‍රයටත් හානි |
emathige chayarupaya pelapothata demema gena janapathi komisamata peminili kala adhyakshakata maruwak | ඇමතිගේ ඡායාරූපය පෙළපොතට දැමීම ගැන ජනපති කොමිසමට පැමිණිළි කළ අධ්‍යක්ෂකට මාරුවක් |
korona wairasayen chinaye miyagiya ganana 170 dakwa ehalata | කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 170 දක්වා ඉහළට |
aluthwadiyawa atharathura viduli rehenak geti telikom sewakaya maruta | අලුත්වැඩියාව අතරතුර විදුලි රැහැනක් ගැටී ටෙලිකොම් සේවකයා මරුට |
adare ella paharademin parana law eka pasupasa giya guwan kolla narahenpitadi polis bharayata | ආදරේ ඉල්ලා පහරදෙමින් පරණ ලව් එක පසුපස ගිය ගුවන් කොල්ලා නාරාහේන්පිටදී පොලිස් භාරයට |
liyum kaware maruwe biriyage aniyam pemwatha semiyata hasuwe | ලියුම් කවරේ මාරුවී බිරියගේ අනියම් පෙම්වතා සැමියාට හසුවේ |
korona marana 07 i asadithain 352 | කොරෝනා මරණ 07 යි ආසාදිතයින් 352 |
okthobar 01 sita 14 palath sima pawathina nisa dumriya sampurnayen ha bas kotasak duwan nehe | ඔක්තෝබර් 01 සිට 14 පළාත් සීමා පවතින නිසා දුම්රිය සම්පූර්ණයෙන් හා බස් කොටසක් දුවන් නැහැ |
endiyaweth asiyaweth dhanawathma pudgalaya adani | ඉන්දියාවේත් ආසියාවේත් ධනවත්ම පුද්ගලයා අදානි |
malu pan jem pan hemathenama - chunpan wahane perala palagiya keb eka pasuwa allai | මාළු පාන් ජෑම් පාන් හැමතැනම - චූන්පාන් වාහනේ පෙරළා පළාගිය කැබ් එක පසුව අල්ලයි |
dhanushka gunathilakata jathyanthara tharaga 6k thahanam | ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක් තහනම් |
hambanthota waraya china givisumata athsan thebima ada (29) | හම්බන්තොට වරාය චීන ගිවිසුමට අත්සන් තැබීම අද (29) |
dabulle aniyam semiya niyama semiyawa mara tayar dama pulussala | දඹුල්ලේ අනියම් සැමියා නියම සැමියාව මරා ටයර් දමා පුළුස්සලා |
usavi niyoga matha siyon thrasthayage hisa saduda yali godaganii | උසාවි නියෝග මත සියොන් ත්‍රස්තයාගේ හිස සඳුදා යළි ගොඩගනියි |
rasayanika pohora denna kisima ratak thama ekagawe ne | රසායනික පොහොර දෙන්න කිසිම රටක් තාම එකඟවී නෑ |
ada nugegoda vimal wediyowakin karana kathawa parlimenthuwedi rekod karala | අද නුගේගොඩ විමල් වීඩියෝවකින් කරන කතාව පාර්ලිමේන්තුවෙදි රෙකෝඩ් කරලා |
si.ai.diya rishadgen peya 3k prashna karai | සී.අයි.ඩිය රිෂාඩ්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි |
sukopabhoge ratha badda kuda wahanawalata balapanne - mudal amathyashaya | සුඛෝපභෝගී රථ බද්ද කුඩා වාහනවලට බලපාන්නෑ - මුදල් අමාත්‍යාංශය |
pradesha resaka viduli bida watim | ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් |
ane deviyane mata nidahase katha karanna waram aran denna - getha | අනේ දෙවියනේ මට නිදහසේ කතා කරන්න වරම් අරන් දෙන්න - ගීතා |
shri dewege maranaya ghathanayak - wahama parikshana karanna - bijepe nayaka subramaniyam swami | ශ්‍රී දේවීගේ මරණය ඝාතනයක් - වහාම පරීක්ෂණ කරන්න - බීජේපී නායක සුබ්‍රමනියම් ස්වාමි |
dumriye dama giya daruwage demapiyan rakshitha bandhanagarayata | දුම්රියේ දමා ගිය දරුවාගේ දෙමාපියන් රක්ෂිත බන්ධනාගාරයට |
thaththa kapamin siti thinar beralaya pupura dasa heviridi putha maruta | තාත්තා කපමින් සිටි තිනර් බැරලය පුපුරා දස හැවිරිදි පුතා මරුට |
chathurika - roshan - gayan ekkirimata jeksange uthsahayak | චතුරිකා - රොෂාන් - ගයාන් එක්කිරීමට ජැක්සන්ගේ උත්සාහයක් |
chinaya shri lanka mahajana bekuwa asadu lekanagatha karai | චීනය ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කරයි |
Work from Home ebbehiyan nisa chinayata awulak | Work from Home ඇබ්බැහියන් නිසා චීනයට අවුලක් |
wedi thebimakin kurunegala wyaparikayeku maruta | වෙඩි තැබීමකින් කුරුණෑගල ව්‍යාපාරිකයෙකු මරුට |
korona kiya seka kathak kekirawa rohalata gena suwaseriya riyedurata gahala | කොරෝනා කියා සැක කතක් කැකිරාව රෝහලට ගෙනා සුවසැරිය රියැදුරාට ගහලා |
8.40pm dawase asadithain 496 dakwa ehalata | 8.40pm දවසේ ආසාදිතයින් 496 දක්වා ඉහළට |
endunisiyawe bhu chalanayak - lankawata balapemak netha | ඉන්දුනීසියාවේ භූ චලනයක් - ලංකාවට බලපෑමක් නැත |
Gossip Lanka Events | Gossip Lanka Events |
kusaladhamma himita asadhyai- bauddhaya nalikawa anathure | කුසලධම්ම හිමිට අසාධ්‍යයි- බෞද්ධයා නාලිකාව අනතුරේ |
siya sewakayanta thamanma ennath vidagenimata dakunu koriyanu samagam walata awasara | සිය සේවකයන්ට තමන්ම එන්නත් විදගැනීමට දකුණු කොරියානු සමාගම් වලට අවසර |
landan wetha gos a gamanata ekwu shri lankan guwan sevikawakata korona | ලන්ඩන් වෙත ගොස් ආ ගමනට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට කොරෝනා |
wasangathaya nisa wenath prathishakthikarana ennath daruwanta hariyakarawa denna beriwema getalukarii - WHO | වසංගතය නිසා වෙනත් ප්‍රතිශක්තිකරණ එන්නත් දරුවන්ට හරියාකාරව දෙන්න බැරීවීම ගැටලුකාරීයි - WHO |
emsisi athsan nokaranna kebinat mandalaya thiranaya kara - bandula | එම්සීසී අත්සන් නොකරන්න කැබිනට් මන්ඩලය තීරණය කරා - බන්දුල |
eyar bega rahitha maruti elto ha dimo batta aleviyata wata | එයාර් බෑග රහිත මරුටි ඇල්ටෝ හා ඩිමෝ බට්ටා අලෙවියට වැට |
ada rathri 12 sita nuwara eliyata edhiri nithiya | අද රාත්‍රී 12 සිට නුවර එළියට ඇඳිරි නීතිය |
parippu halmessan mu eta sini arthapal mila pahalata | පරිප්පු හාල්මැස්සන් මුං ඇට සීනි අර්තාපල් මිල පහළට |
badulu bas rathaya mathata gasak kada wati ek ayeku maruta | බදුලු බස් රථය මතට ගසක් කඩා වැටී එක් අයෙකු මරුට |
saharan mulinma gahanna hitiye nuwara peraheratalu | සහරාන් මුලින්ම ගහන්න හිටියේ නුවර පෙරහැරටලු |
kanchana thanapathi hamuwune nehe eth rusiyawen endhana ganna sakachcha kalalu | කංචන තානාපති හමුවූනේ නැහැ ඒත් රුසියාවෙන් ඉන්ධන ගන්න සාකච්ඡා කළාලු |
nalanda viduhale dam mal gahath sulagata kada wate | නාලන්ද විදුහලේ දම් මල් ගහත් සුළගට කඩා වැටේ |
shrimathi disanayaka samuganii | ශ්‍රීමතී දිසානායක සමුගනියි |
Subsets and Splits