src
stringlengths
0
235
tgt
stringlengths
1
208
kahathuduwe ekama pawule ata denekuta kovid
කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්
nawa jathika hedunum patha nikuth kirima heta 1 sita
නව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම හෙට 1 සිට
muslim kanthawan 22 denekge jathika hedunumpath laga thabagena siti ayek athadanguwata
මුස්ලිම් කාන්තාවන් 22 දෙනෙක්ගේ ජාතික හැඳුනුම්පත් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට
dawase korona marana - mei 28
දවසේ කොරෝනා මරණ - මැයි 28
naijiriyawe fiyunaral ekakata ellawu boko haram praharayakin 65 k maruta
නයිජීරියාවේ ෆියුනරල් එකකට එල්ලවූ බොකෝ හරාම් ප්‍රහාරයකින් 65 ක් මරුට
ambalangoda gedarakata laksha 25ka wathura bilak evith
අම්බලන්ගොඩ ගෙදරකට ලක්ෂ 25ක වතුර බිලක් ඇවිත්
agamethi dhuraye nithyanukula balaya katadei ehuwama nithipathi nihadawe
අගමැති ධුරයේ නිත්‍යනුකූල බලය කාටදැයි ඇහුවාම නීතිපති නිහඬවේ
basaye thibu koti 4ka menik keta sorakam kala bas kondosthara
බසයේ තිබූ කෝටි 4ක මැණික් කැට සොරකම් කළ බස් කොන්දොස්තර
enjalin gunathilakage samugenima
ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම
nemebiyawa vishala paratharayakin paradanna efganisthanaya samathwe
නැමීබියාව විශාල පරතරයකින් පරදන්න ඇෆ්ගනිස්ථානය සමත්වේ
guwan anathurin miyagiya pakisthana nirupikawa gena viwechana
ගුවන් අනතුරින් මියගිය පාකිස්තාන නිරූපිකාව ගැන විවේචන
emarikanu sudu polisiyedi kalu miniseku ghathanayawema nisa andholanayak
ඇමරිකානු සුදු පොලිසියේදී කළු මිනිසෙකු ඝාතනයවීම නිසා ආන්දෝලනයක්
poleesiye 4000kata fitnas nehelu
පොලීසියේ 4000කට ෆිට්නස් නැහැලු
ganwathura nisa raigam telees kalyai
ගංවතුර නිසා රයිගම් ටෙලීස් කල්යයි
anushka sharma maw padaviyata sudanamwei
අනුෂ්කා ශර්මා මව් පදවියට සූදානම්වෙයි
muhunu awarana korona rogenwa rekabala ganiddi peladuwama ethi - WHO den pawasai
මුහුණු ආවරණ කොරෝනා රෝගීන්ව රැකබලා ගනිද්දී පැළඳුවාම ඇති - WHO දැන් පවසයි
usas pela dinanna demapiyan dun diriya gena ganitha prathamaya kala sanwedi kathawa
උසස් පෙළ දිනන්න දෙමාපියන් දුන් දිරිය ගැන ගණිත ප්‍රථමයා කළ සංවේදී කතාව
yaka wawe kelewakin nil menikak ha diyamanthi kebeli 75k
යකා වැවේ කැලෑවකින් නිල් මැණිකක් හා දියමන්ති කැබැලි 75ක්
thrimana mudrana thakshanayen nipadawu lowa prathama palama nedarlanthayedi viwrutha kere
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිපදවූ ලොව ප්‍රථම පාලම නෙදර්ලන්තයේදි විවෘත කෙරේ
kapugedara kepenna hethuwa abadhayakda? amanapayakda?
කපුගෙදර කැපෙන්න හේතුව ආබාධයක්ද? අමනාපයක්ද?
tharuniyakata athawara kirimata uthsaha kala bawa piligath krikat kridakayata paripalana kamituwen awawada
තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බව පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයාට පරිපාලන කමිටුවෙන් අවවාද
sunakainta adare pilipena rupa sundariya reshel petars Photos
සුනඛයින්ට ආදරේ පිලිපීන රූප සුන්දරිය රැෂෙල් පීටර්ස් Photos
shafi gena chodana sanatha we ne parikshana kala heki mawwaru enneth dennai - siaidi
ෂාෆි ගැන චෝදනා සනාථ වී නෑ පරීක්ෂණ කළ හැකි මව්වරු ඉන්නෙත් දෙන්නයි - සීඅයිඩී
janapathige paripalana upadeshaka akila viraj
ජනපතිගේ පරිපාලන උපදේශක අකිල විරාජ්
endiyawe dushitha wayu lankawa biligani
ඉන්දියාවේ දූෂිත වායු ලංකාව බිලිගනී
deriya apayojana chodana lada krishantha pushpakumarata epa
දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප
ata heviridi sisuwata sharirika hisa kara palagos ethi guruwaraya manasika rogiyek
අට හැවිරිදි සිසුවාට ශාරීරික හිංසා කර පළාගොස් ඇති ගුරුවරයා මානසික රෝගියෙක්
yapanaye 17 heviridi deriyaka samuha dushanaya kara niwasa kollakala
යාපනයේ 17 හැවිරිදි දැරියක සමූහ දූෂණය කර නිවස කොල්ලකාලා
stikaraya nethi rata mathpen aleviya thahanam
ස්ටිකරය නැති රට මත්පැන් අලෙවිය තහනම්
putin ratawal 3 ka rajya thanthrikain 10 k nerapa harii
පුටින් රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 ක් නෙරපා හරියි
heta sita bhavithayen ewathwana plastik ha polithin warga
හෙට සිට භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග
enkar kiri jathika pramithinta anukula bawata shri lanka pramithi ayathanaya thahawuru karala
ඇන්කර් කිරි ජාතික ප්‍රමිතීන්ට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තහවුරු කරලා
rijwe arya rohalata peminiya yuthu lama rogenta niwedanayak
රිජ්වේ ආර්යා රෝහලට පැමිණිය යුතු ළමා රෝගීන්ට නිවේදනයක්
virodhathawaye thuwalakaruwan kolaba jathika rohalata
විරෝධතාවයේ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට
nawa anduwa yatathe kanijathel sewaka 267k balen ewath karala -range bandara
නව ආණ්ඩුව යටතේ ඛනිජතෙල් සේවක 267ක් බලෙන් ඉවත් කරලා -රංගේ බණ්ඩාර
remsa dosar siddhiyata prabala deshapalakayakuge sohoyura allanna soyai
රැම්සා ඩෝසර් සිද්ධියට ප්‍රබල දේශපාලකයකුගේ සොහොයුරා අල්ලන්න සොයයි
sigappuru maha komasaris karyala godanegille sewakayekuta korona
සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ලේ සේවකයෙකුට කොරෝනා
ostreliyawe lakika waidya semiya meru waidya biriya chamari liyanage nidahasa labai lankawata pituwahalwemen berei
ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි ලංකාවට පිටුවහල්වීමෙන් බේරෙයි
thel beral ges silindara ussan dakuno vipaksha manthriwaru palath sabhawe
තෙල් බැරල් ගෑස් සිලින්ඩර උස්සන් දකුණේ විපක්ෂ මන්ත්‍රීවරු පළාත් සභාවේ
koronawata aluthwadiya karana awanhalakin nethiwu mangala muduwak mathuwei
කොරෝනාවට අලුත්වැඩියා කරන අවන්හලකින් නැතිවූ මංගල මුදුවක් මතුවෙයි
poson poda mihinthale di sura sajjayaka niyeluna deshapalakain
පොසොන් පෝදා මිහින්තලේ දී සුරා සාජ්ජයක නියැළුණ දේශපාලකයින්
abyasa poth ganan ussai
අභ්‍යාස පොත් ගණන් උස්සයි
epik samagame dijital thrasthawadiya rassawen aswana liyumadi logwe daththa siyalla makala
එපික් සමාගමේ ඩිජිටල් ත්‍රස්තවාදියා රස්සාවෙන් අස්වන ලියුමදී ලොග්වී දත්ත සියල්ල මකලා
lokema epa kiwwath lokka putuwe - math petral polime
ලෝකෙම එපා කිව්වත් ලොක්කා පුටුවේ - මාත් පෙට්‍රල් පෝලිමේ
duppath aprikanu rate pujakaya diyaniyata dun watina wahane gena kathawa
දුප්පත් අප්‍රිකානු රටේ පූජකයා දියණියට දුන් වටිනා වාහනේ ගැන කතාව
wasara 12 kata pasu nuwaraeliye nelu mal pipila
වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා
thel higayath nothibunanam semiya rohale troliyaka merenne nehe !
තෙල් හිඟයත් නොතිබුණානම් සැමියා රෝහලේ ට්‍රොලියක මැරෙන්නේ නැහැ !
pasal sisun mathkarana losinjar saha lolipop 4000k samaga dedeneku panaduradi hasuwe
පාසල් සිසුන් මත්කරන ලොසින්ජර් සහ ලොලිපොප් 4000ක් සමඟ දෙදෙනෙකු පානදුරදී හසුවේ
St. Josephs Nugegoda 75th Anniversary Walk
St. Joseph’s Nugegoda 75th Anniversary Walk
bulathsihala dekotiye kollaye kollakaruwan pemini jip riya emathi jeyaraj bhavitha kala ekak
බුලත්සිංහල දෙකෝටියේ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි ජීප් රිය ඇමති ජෙයරාජ් භාවිත කළ එකක්
sakku purawanna beriwa anka eke PCR yanthraya guwanthote thaniwela
සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා
thrastha vimarshana ekakayen snaipar gini aviyak athurudan
ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්
kotas weleda pola shigra kadawatimaka
කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර කඩාවැටීමක
ambalangodadi dumriye getimen apawath wu bhikshun wahanse
අම්බලන්ගොඩදී දුම්රියේ ගැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේ
krikat nilawaranaya adhikaranayen nawathai
ක්‍රිකට් නිලවරණය අධිකරණයෙන් නවතයි
kirindedi muhudata gasagena giya pawule ethiriwu mawa hasini hathdawase danayada miyayai
කිරින්දේදී මුහුදට ගසාගෙන ගිය පවුලේ ඉතිරිවූ මව හසිනි හත්දවසේ දානයදා මියයයි
"ella aswanne ne, hekinam ewath karanna" - wasantha
"ඉල්ලා අස්වන්නේ නෑ, හැකිනම් ඉවත් කරන්න" - වසන්ත
piyabana motar rathayaka ajekshawa yatharthayak bawata pathwana lakunu
පියාඹන මෝටර් රථයක අපේක්ෂාව යථාර්ථයක් බවට පත්වන ලකුණු
godanegillak hadanna heru pas gode etasekili
ගොඩනැගිල්ලක් හදන්න හෑරූ පස් ගොඩේ ඇටසැකිලි
thanathurin ewath kalata polispathigen mulika aithiwasikam pethsamak
තනතුරින් ඉවත් කළාට පොලිස්පතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ajith niwad kabralta agamethi mahindage upadeshaka thanathurak
අජිත් නිවාඩ් කබ්රාල්ට අගමැති මහින්දගේ උපදේශක තනතුරක්
korona wairasayata prathikara kirima metharam apahasu ei?
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම මෙතරම් අපහසු ඇයි?
kadulu ges wadunama wamane giya pasuwa pain evididdi eda watuna- nimalge mithura
කඳුළු ගෑස් වැදුණාම වමනෙ ගියා පසුව පයින් ඇවිදිද්දි ඇද වැටුණා- නිමල්ගෙ මිතුරා
arundikage ha ranjith soisage niwasa walata penna hora hadunagene
අරුන්දිකගේ හා රංජිත් සොයිසාගේ නිවාස වලට පැන්න හොරා හඳුනාගැනේ
besilge vides gaman thahanamath ewathata
බැසිල්ගේ විදෙස් ගමන් තහනමත් ඉවතට
ledun ehala giyath marana wartha nowu nawasilanthayehi palamu korona maranaya wartha wei
ලෙඩුන් ඉහළ ගියත් මරණ වාර්තා නොවූ නවසීලන්තයෙහි පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
sunamiyen wasara 16 kata pasu eslam mawata sihala pawulaka heduna athurudan putha hamuwei
සුනාමියෙන් වසර 16 කට පසු ඉස්ලාම් මවට සිංහල පවුලක හැදුණ අතුරුදන් පුතා හමුවෙයි
wasa dun bawa kiyana gebini pemwathiya amani taji angoda lokka mala pasu gabsa karagena
වස දුන් බව කියන ගැබිණි පෙම්වතිය අමානි ටජී අංගොඩ ලොක්කා මළ පසු ගබ්සා කරගෙන
rupiyala thawa basii dolaraya 159 ta nage
රුපියල තව බසියි ඩොලරය 159 ට නගී
maharagama gewalwalata reta reta kanthawan soya ena salelun
මහරගම ගෙවල්වලට රෑට රෑට කාන්තාවන් සොයා එන සළෙලුන්
gotabhaya pawula pitin lankawa hera yai
ගෝඨාභය පවුල පිටින් ලංකාව හැර යයි
thajudin ghathanaya gena mepamana kal elluwe peththaka enna aya - wahama pradhana sekakaruwan athadanguwata ganna niyoga
තාජුදීන් ඝාතනය ගැන මෙපමණ කල් ඇල්ලුවේ පැත්තක ඉන්න අය - වහාම ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග
athurudan 4 deneku gena thorathuru soyai
අතුරුදන් 4 දෙනෙකු ගැන තොරතුරු සොයයි
beruwala sodisi meheyumakin 10k athadanguwata
බේරුවල සෝදිසි මෙහෙයුමකින් 10ක් අත්අඩංගුවට
koronawen miyagiya maravila dharmasirita awasan buhuman
කොරෝනාවෙන් මියගිය මාරවිල ධර්මසිරිට අවසන් බුහුමන්
krikat sabhapathikama newatha ella thilanga nadu magata
ක්‍රිකට් සභාපතිකම නැවත ඉල්ලා තිලංග නඩු මගට
vijitha rohana vijayamuni athadanguwata
විජිත රෝහණ විජයමුණි අත්අඩංගුවට
penama jepars kalu salli hasuwe pakisthanu agamethi dotta
පැනමා පේපර්ස් කළු සල්ලි හසුවී පකිස්තානු අගමැති දොට්ට
deshiyawa nipadawana bawa kiyu N JOY polthel walath pilika karakalu
දේශීයව නිපදවන බව කියූ N’ JOY පොල්තෙල් වලත් පිළිකා කාරකලු
dematagoda chamindage ghathi puthraya SF gini aviyak samaga mattu
දෙමටගොඩ චමින්දගේ ඥාති පුත්‍රයා SF ගිනි අවියක් සමඟ මාට්ටු
kalamanakarithwayata erehiwa ITN sewakayo udghoshanayaka
කළමණාකාරිත්වයට එරෙහිව ITN සේවකයෝ උද්ඝෝෂණයක
pasugiya usaspela vibhagaye sarasavi kadaem lakunu menna
පසුගිය උසස්පෙළ විභාගයේ සරසවි කඩඉම් ලකුණු මෙන්න
biththara praharaya gena soyannei prasanna janapathita polispathita lipi dekak liyala
බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා
ramasan samaya wenuwen muslim rajya sewakayanta niwadu labena heti
රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලැබෙන හැටි
samanya pela asamath wuwan divi thera karagannata yam siddhi 5 dakwa ehalata 2 neku maruta
සාමාන්‍ය පෙළ අසමත් වූවන් දිවි තොර කරගන්නට යාම් සිද්ධි 5 දක්වා ඉහළට 2 නෙකු මරුට
peminima durwala 4 deneku nisa jeradeniya sarasaviyama masa 2 kata nawathi
පැමිණීම දුර්වල 4 දෙනෙකු නිසා පේරාදෙණිය සරසවියම මාස 2 කට නවතී
gewunu themasa thula katunayaka gaman malu asthanagatha wem gena peminili 75k
ගෙවුණු තෙමස තුළ කටුනායක ගමන් මලු අස්ථානගත වීම් ගැන පැමිණිලි 75ක්
jiniwa yojanawen shri lankawa ewathwei
ජිනීවා යෝජනාවෙන් ශ්‍රි ලංකාව ඉවත්වෙයි
laksha hathahamaraka wanchawata hasuwu pashu sampath adhyaksha mandalaye hitapu upa sabhapathiniyata athhitawu sira daduwam
ලක්ෂ හතහමාරක වංචාවට හසුවූ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු උප සභාපතිනියට අත්හිටවූ සිර දඬුවම්
sanskruthika amathyansha athireka lekam riya anathurakin maruta
සංස්කෘතික අමාත්‍යංශ අතිරේක ලේකම් රිය අනතුරකින් මරුට
panadura mulika rohale sihala - muslim malasiruru maru we janjalayak
පානදුර මූලික රෝහලේ සිංහල - මුස්ලිම් මළසිරුරු මාරු වී ජංජාලයක්
eranaye halk kiyana tharam loku nelu
ඉරානයේ හල්ක් කියන තරම් ලොකු නෑලු
norochchole aluthwadiyawata dina 7k
නොරොච්චෝලේ අලුත්වැඩියාවට දින 7ක්
madhush amal ha nadimal thidenama thawath masayak rimand karana lakunu
මධුෂ් අමල් හා නදීමාල් තිදෙනාම තවත් මාසයක් රිමාන්ඩ් කරන ලකුණු
Lahiru Mudalige's Wedding & Home Coming
Lahiru Mudalige's Wedding & Home Coming
nagara alankaranayata haniwana benar katawut ewath karanna - basnahira andukarawariya ellai
නගර අලංකරණයට හානිවන බැනර් කටවුට්‌ ඉවත් කරන්න - බස්නාහිර ආණ්‌ඩුකාරවරිය ඉල්ලයි
gamata giyoth hu thiyai kiyala samaharu kiyanawa api me evilla enne ko hu jonstan
ගමට ගියොත් හු තියයි කියලා සමහරු කියනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ කෝ හූ –ජොන්ස්ටන්
newathath mathpenhal wasena dina
නැවතත් මත්පැන්හල් වැසෙන දින
thepelen ewu bethwalin penima ahimi wu daruwata beth ganna lakshayak
තැපෑලෙන් එවූ බේත්වලින් පෙනීම අහිමි වූ දරුවාට බේත් ගන්න ලක්ෂයක්
jala bilpath gewemata vikalpa krama hadunwa dei
ජල බිල්පත් ගෙවීමට විකල්ප ක්‍රම හඳුන්වා දෙයි