Dataset Viewer
Auto-converted to Parquet
Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අපි මන්ත්රීන්ගේ විශ්රාම වැටුප කපලා දානවා
api manthreenge wishrama wetupa kapala danawa
නොර්වුඞ් රංජිත් රාජපක්ෂ මේ රට දුප්පත්
norwun ranjith rajapaksha me rata duppath
ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය
eth me rata palanaya karana palakayan posath yeyi jathika jana balawegaye janadhipathi apekshaka anura kumara disanayaka mahatha pewaseeya
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමිනි
anura kumara disanayaka mahatha e bew kiya sitiye haguranketha rikillagaskada pradeshaye pewathi janadhipathiwarana pracharaka resweemak amathamini
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය
mehidee wediduratath adahas dek wu disanayaka mahatha meseda keeya
අපේ රටට නව පාලකයෙක් නව පාලනයක් අවශ්යයයි වසර ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරළන්න නව පාලනයක් බිහි කරන්න ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න
ape ratata nawa palakayek nawa palanayak awashyayayi wasara k ape rate janathawata awasthawa lebila thiyenawa andu hadanna andu peralanna nawa palanayak bihi karanna e wagema newathath janathawata awasthawak lebila thiyenawa nawa palanayak bihikaranna
අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ දැන් අපි මොකක්ද කළ යුත්තේ අපේ රට වෙනස් කළ යුතුයි
ape rata siyaluma winashayanwalata muhuna deela thiyenne den api mokakda kala yuththe ape rata wenas kala yuthuyi
මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා
me winashawemin yana rata berageneemata nam nowembar masa wenida janathawata aluth theenduwak ganna wenawa
පැරදිච්ච යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි
peradichcha yatagiya e deshapalana kandawuru deka prathikshepa kara nawa deshapalanayak me rate sthapanaya kala yuthuyi
අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි
api obata sahathikayak denawa me winasha wemin pawathina rata api hadanawa ape rata duppath ratak bawata path wela iwarayi
ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද රට දුප්පත් පාලකයෝ පෝසත් රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත් රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ
e wunata rata palanaya karana palakayo duppathda rata duppath palakayo posath rata duppath janadhipathi agamethi posath rata duppath nam palakayoth duppath wenna epeyi e witharak neweyi rata naya wela thiyenne
ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ
naya gewa gannath beri arthikayak apita den thiyenne
ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා
naya gewannath naya ganna wela thiyenawa
රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්
rajaye bhandagaraye ginuma his
හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා
hebeyi palakayange ginum pirila
පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා
palakayange wathkam wediwela
රටත් පෝසත් වෙලා පාලකයත් පෝසත් වුණාට කමක් නැ
ratath posath wela palakayath posath wunata kamak ne
ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත්
e wunata ape rate wela thiyenne rata duppath palakaya posath
රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා
rate ginuma his palakayange ginum pirila
රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ
rate wathkam thamayi palakayange ginumwala thiyenne
ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි
e nisa palakayange gathiguna wenas wenne nethinam danduwam laba denna oni
එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්යයි
enisa nawa deshapalanayak me ratata awashyayi
ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා
e sandaha mama thamunnanselata aradhana karanawa me rata wenas kireemata ekathu wenna kiyala
ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා
onema ratak hadanna aththiwaramak thiyenawa
ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා
e aththiwaramata karunu thunak thiyenawa
එකක් තමයි නීතියේ විධානයේ අධිපත්යය
ekak thamayi neethiye widhanaye adhipathyaya
සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි
sadharana neethiyak thiyena ratak godanegiya yuthuyi
අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා
ape rate ithamath honda polisiyak thiyenawa
ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට
onema aparadhayak ikmanin alla geneeme hekiyawak thiyena polisiyak thiyenawa apita
නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා
namuth ape rate soya ganna beri wuna aparadha thiyenawa
තාජුඩීන්ගේ ඝාතනය ලසන්තගේ ඝාතනය එක්නැලිගොඩ අතුරුදහන් වීම අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි
thajudeenge ghathanaya lasanthage ghathanaya ekneligoda athurudahan weema anith eka thamayi wanchawen dushanayen thora palanayak thiyenna oni
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න
gotabhaya rajapaksha mahathata saha sajith premadasa mahathata puluwanda mama horakam nathara karanawa horunta danduwam denawa kiyala porondu wenna
පුළුවන්ද මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා
puluwanda me rate horakama wanchawa nethi palanayak hadanne jathika jana balawegayen pamanayi kiyala mama sahathikayak denawa
අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ
api me rate janathawage salli sorakam karala ne
අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා
api me rate siduwana siyaluma nastheen nathara karanawa
මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්රාම වැටුපක් හම්බෙනවා අපි මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුපත් කපලා දානවා
manthreewarunta parlimenthuwe awurudu pahak hitiyama wishrama wetupak hambenawa api manthreewarunge wishrama wetupath kapala danawa
අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු යි නියෝජ්යය ඇමැතිවරු යි
ape rate inna puluwan emethiwaru yi niyojyaya emethiwaru yi
ඊට වඩා කිසිදු රාජ්ය කැබිනට් නොවන අමාත්ය ධුර අපි දෙන්නේ නෑ
eeta wada kisidu rajya kebinat nowana amathya dhura api denne ne
තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි
thunweni karuna thamayi mahajana arakshawa saha jathika arakshawa thiyenna oni
අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා
api me rate janathawage arakshawath jatheenge ekamuthuwak araksha karanawa
මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම
meka thamayi ratak hadanna puluwan aththiwarama
මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි
me aththiwarama thamayi api hadanna oni
මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා
me palakayo janathawage duka wikunanawa
දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා
dashaka gananawak thisse janathawage duka wikunagena kala thiyenawa
අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා යයිද කීහ
api me rate duppathkama thuran karanawa yayida keeha
මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ
mema resweemata janatha wimukthi peramune nuwaraeliya disthrik sanwidhayaka manjula suraweera arachchi saha janadhipathi neethigna lal wijenayaka yana mahathwaru sahabhagee wuha
බදු බර උහුලන්න බැහැ රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා
badu bara uhulanna behe rupiyala balduwana tharamata anduwath baldu wenawa
ජයන්ත සමරකෝන් ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්ද්රසිරි ගජදීර මහතා ඊයේ පැවසීය
jayantha samarakon dhanapathi panthiya arthikaya hesiraweema nisa janathawa matha dinen dina petawena badu bara isiliya noheki tharamin wediwee etheyi da me anduwa rupiyala baldu wana pramanayatath wediyen baldu wenne e nisa yeyida shree lanka komiyunist pakshaye upasabhapathi ekabaddha wipakshaye parlimenthu manthree chandrasiri gajadeera mahatha eeye pewaseeya
ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි කමින් සිදුවන එවැනි දේවල්වලට ජනතාව පිළිතුරු දෙන්නේ ඡන්දයෙන් යැයිද කොළඹ ආචාර්ය අන්
arthikaya nisi lesa selasum kireemata noheki kamin siduwana eweni dewalwalata janathawa pilithuru denne chandayen yeyida kolamba acharya an
අම්
am
පෙරේරා කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්රීවරයා කීය
perera kendraye pewathi prawththi sakachchawakadee manthreewaraya keeya
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි
samajawadee janatha peramuna wisin mema prawththi sakachchawa sanwidhanaya kara thibuni
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය
ehidee adahas dekwu e mahatha meseda keeya
අද වන විට රුපියල බාල්දුවීම දිගින් දිගටම සිදුවෙනවා
ada wana wita rupiyala balduweema digin digatama siduwenawa
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දැන් ඉක්මවලා
emarikan dolarayata sapekshawa rupiyala den ikmawala
මේ නිසා ණය ප්රතිශතය දිනෙන් දින වැඩිවෙනවා
me nisa naya prathishathaya dinen dina wediwenawa
අද වන විට රටේ මූල්ය ණය බර දිහා බැලුවාම එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් යි
ada wana wita rate mulya naya bara diha beluwama ek pudgalayekuge naya bara rupiyal yi
ආණ්ඩුවට අපි එදා සිටිම කිව්වා ඍජු බදු වැඩිකර වක්ර බදු අඩු කරන්නට කියලා
anduwata api eda sitima kiwwa riju badu wedikara wakra badu adu karannata kiyala
අවුරුදු කට පස්සේ දැන් ඒ දේ කරන්නට යනවා
awurudu kata passe den e de karannata yanawa
ඉදිරි දිනවල කිරිපිටි මිල ඉහළ යනවා
idiri dinawala kiripiti mila ihala yanawa
ඉන්ධන මිල දැනටමත් වැඩි කරලා
indhana mila denatamath wedi karala
මේ ආණ්ඩුව ඇතුළේ ප්රශ්න තියෙනවා
me anduwa ethule prashna thiyenawa
එදා මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා කිව්වා රනිල්ගේ ආර්ථික කමිටුව තමන් අතට ගන්නවා කියලා
eda methiwarana samayedee janadhipathiwaraya kiwwa ranilge arthika kamituwa thaman athata gannawa kiyala
ඒත් තාම බැරිවෙලා
eth thama beriwela
කැබිනට් පත්රිකා ක් දැම්මා
kebinat pathrika k demma
අදටත් ආර්ථිකය සැලසුම් කරන්නට නොහැකි වෙලා
adatath arthikaya selasum karannata noheki wela
ධනපති පංතිය බලය අතට ගැනීම නිසයි මේ දේවල් සිදුවන්නේ
dhanapathi panthiya balaya athata geneema nisayi me dewal siduwanne
අතට ගත්තු දෙයක් නැවතත් අතහරින්නෙ නැහැ
athata gaththu deyak newathath athaharinne nehe
මහ බැංකු මංකොල්ලයෙන් ගහපු ගැහිල්ල අද මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ප්රධාන හේතුවක්
maha benku mankollayen gahapu gehilla ada me rate arthikaya kada weteemata pradhana hethuwak
හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක් නොවෙයි
hitapu maha benku adhipathiwaraya pamanak noweyi
ඔහු මේ රටට ගෙනෙන්නට මූලික වුණු අගමැතිවරයා ඊට මුලින්ම වගකිව යුතුයි
ohu me ratata genennata mulika wunu agamethiwaraya eeta mulinma wagakiwa yuthuyi
අද ඔහු කොහේ ඉන්නවාද කියා ගෙනා පුද්ගලයාත් දන්නේ නැහැ
ada ohu kohe innawada kiya gena pudgalayath danne nehe
මේ විනාශය නිසයි අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ආවේ
me winashaya nisayi agamethiwarayata erehiwa wishwasa bhangaya awe
එජාපයේ පිරිසක් තමයි මුලින්ම විශ්වාසභංගය ගෙනාවේ
ejapaye pirisak thamayi mulinma wishwasabhangaya genawe
දැන් මේ අය නිහඬවෙලා
den me aya nihandawela
දැන් ඒ පැත්තෙන් විශ්වාසභංගය පරාජය කරන්නට වෙනම මෙහෙයුමක් ආරම්භ කරළා
den e peththen wishwasabhangaya parajaya karannata wenama meheyumak arambha karala
ඒ වුණාට විශ්වාසභංගයේ උණුසුම පාර්ලිමේන්තුවේ තවමත් තිබෙනවා
e wunata wishwasabhangaye unusuma parlimenthuwe thawamath thibenawa
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පදනම් කරගෙනයි අගමැතිවරයෙකු තෝරා ගන්නේ
parlimenthuwe bahuthara wishwasaya padanam karagenayi agamethiwarayeku thora ganne
ඒ වුණාට රනිල් පත්කළේ කවුද සම්ප්රදාය අනුවද අද මේ සියල්ලමට මුල ඒකයි
e wunata ranil pathkale kawuda sampradaya anuwada ada me siyallamata mula ekayi
සම්ප්රදායට අනුව එය සිදුවුණා නම් අද රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ
sampradayata anuwa eya siduwuna nam ada ratata me iranama athwenne nehe
අයවැයේ සිට ධනේශ්වර ආර්ථිකය ඉදිරියට ගෙනගියේ ජනතාව මත බදු බර පටවලා
ayaweye sita dhaneshwara arthikaya idiriyata genagiye janathawa matha badu bara patawala
එදා ඒ අයවැයට හැමදෙනාම එකහෙළා අත ඉස්සුවා
eda e ayaweyata hemadenama ekahela atha issuwa
ජනතාව ගැන බැලුවේ නැහැ
janathawa gena beluwe nehe
ඒකට ජනතාව ආපස්සට පිළිතුරු දුන්නා
ekata janathawa apassata pilithuru dunna
පසුගිය මැතිවරණයේදී පෙන්නුවේ ඒකයි
pasugiya methiwaranayedee pennuwe ekayi
මේ ආණ්ඩුවට ජාතික ආර්ථික ප්රතිපත්තියක් නැහැ
me anduwata jathika arthika prathipaththiyak nehe
එහෙම එකක් අදටත් දන්නේ නැහැ
ehema ekak adatath danne nehe
ජාතික ආර්ථික ප්රතිපත්තියක් සමාජගත කිරීමේ වගකීම වමේ අපට තිබෙනවා
jathika arthika prathipaththiyak samajagatha kireeme wagakeema wame apata thibenawa
ඒ මඟපෙන්වීම කළ යුත්තක්
e mangapenweema kala yuththak
දැන් රටේ ජනමතය වෙලා තියෙන්නේ පාතාලය හා කුඩුයි
den rate janamathaya wela thiyenne pathalaya ha kuduyi
විශ්වාසභංගය අමතක වෙලා
wishwasabhangaya amathaka wela
ප්රධාන මාධ්ය ජාලවල ප්රධාන මාතෘකාව විදියට පාතාලය හා කුඩු ගැන පිටුගණන් යනවා
pradhana madhya jalawala pradhana mathkawa widiyata pathalaya ha kudu gena pituganan yanawa
මෙවා පවතින ආර්ථික ක්රමයේම ප්රතිඵලයි
mewa pawathina arthika kramayema prathipalayi
කොළඹ දිස්ත්රික්කයේ පාසලක පංතියක් තුළ දරුවන් ගංජා බීලා මත්වෙලා මුළු පංතියම නිදි
kolamba disthrikkaye pasalaka panthiyak thula daruwan ganja beela mathwela mulu panthiyama nidi
මේ බව මට කිව්වෙත් පාසලේම ගුරුවරියක්
me bawa mata kiwweth pasalema guruwariyak
අද රටේ තත්ත්වය ඒකයි
ada rate thaththwaya ekayi
පාසල් දරුවාගේ පටන් අද මුළුමහත් සමාජයම මත් කරලා
pasal daruwage patan ada mulumahath samajayama math karala
ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය
shree lanka komiyunist pakshaye sabhapathi raja kollure mahatha adahas dakwamin mese keeya
ඉදිරි දිනවල ගෙන එන විශ්වාසභංගයෙන් අගමැතිගේ වෙනසක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා
idiri dinawala gena ena wishwasabhangayen agamethige wenasak weemata boho durata idakada thibenawa
එසේ නොවන තාක්කල් ආණ්ඩුවේ අර්බුදය වැඩිවෙනවා
ese nowana thakkal anduwe arbudaya wediwenawa
End of preview. Expand in Data Studio

Sinhala Romanized Dataset

This dataset contains Sinhala text with romanized (transliterated) versions, created using publicly available Sinhala data sources.

Dataset Description

The Augmented Sinhala to Romanized Sinhala Dataset provides paired examples of Sinhala text and their corresponding romanized transliterations. This dataset aims to facilitate research in Sinhala language processing, particularly for applications that require romanized representations of Sinhala text.

Sources

The data was compiled from the following publicly available datasets:

Transliteration

The romanized (transliterated) version of the Sinhala text was generated using a standardized transliteration process. The transliteration follows standard patterns for converting Sinhala characters to Roman script.

Note: This dataset uses standardized transliteration patterns and does not capture ad hoc transliterations that might be used in informal contexts.

Usage

from datasets import load_dataset

# Load the dataset
dataset = load_dataset("deshanksuman/Augmented_SinhalatoRomanizedSinhala_Dataset")

# Example usage
for example in dataset['train'][:5]:
    print(f"Sinhala: {example['sinhala_text']}")
    print(f"Romanized: {example['romanized_text']}")
    print("---")

Citation

If you use this dataset in your research, please cite:

@misc{suman2025augmentedsinhala,
  author = {Deshan Sumanathilaka},
  title = {Augmented Sinhala to Romanized Sinhala Dataset},
  year = {2025},
  publisher = {Hugging Face},
  howpublished = {\url{https://huggingface.co/datasets/deshanksuman/Augmented_SinhalatoRomanizedSinhala_Dataset}}  
}

Please also cite the original sources as appropriate:

  • SemiSOLD dataset:
@article{ranasinghe2022sold,
  title={SOLD: Sinhala Offensive Language Dataset},
  author={Ranasinghe, Tharindu and Anuradha, Isuri and Premasiri, Damith and Silva, Kanishka and Hettiarachchi, Hansi and Uyangodage, Lasitha and Zampieri, Marcos},
  journal={arXiv preprint arXiv:2212.00851},
  year={2022}
}
  • NSINA dataset:
@inproceedings{Nsina2024,
author={Hettiarachchi, Hansi and Premasiri, Damith and Uyangodage, Lasitha and Ranasinghe, Tharindu},
title={{NSINA: A News Corpus for Sinhala}},
booktitle={The 2024 Joint International Conference on Computational Linguistics, Language Resources and Evaluation (LREC-COLING 2024)},
year={2024},
month={May},
}

License

This dataset is released under the same licenses as the original source datasets. Please refer to the original datasets for specific licensing information.

Acknowledgements

We thank the creators of the original datasets for making their data publicly available.

Downloads last month
58