Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
දැන් අයිඕසී පිරවුම්හල්වල ඉන්ධන මිල වැඩිවෙලා
|
den ayiosee pirawumhalwala indhana mila wediwela
|
එදා දී තෙල් බැරලයක් ඇමරිකන් ඩොලර්
|
eda dee thel beralayak emarikan dolar
|
යි දී
|
yi dee
|
යි දී
|
yi dee
|
යි දී
|
yi dee
|
යි වෙනතුරු
|
yi wenathuru
|
යි දී
|
yi dee
|
යි
|
yi
|
ඒ වුණාට ලෝක තෙල් මිල අඩුවූ විට අඩු කළේ නැහැ
|
e wunata loka thel mila aduwu wita adu kale nehe
|
තෙල් මිල වැඩි කළා
|
thel mila wedi kala
|
ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය
|
lanka samasamaja pakshaye maha lekam mahacharya thissa witharana mahatha adahas dakwamin mese keeya
|
අද රට දරුණු උගුලකට අහුවෙලා
|
ada rata darunu ugulakata ahuwela
|
ග්‍රීසියේ සිදුවූ දේ අපේ රටටත් සිදුවිය හැකියි
|
greesiye siduwu de ape ratatath siduwiya hekiyi
|
ඊට පෙර ලොකු වෙනසක් සිදුකළ යුතුයි
|
eeta pera loku wenasak sidukala yuthuyi
|
ආණ්ඩුවේ ඇමතිවරුම කියනවා මේ ආණ්ඩුව තවත් මාස ක් විතරයි තියෙන්නේ කියලා
|
anduwe emathiwaruma kiyanawa me anduwa thawath masa k witharayi thiyenne kiyala
|
ආණ්ඩුවේ රාජිත චම්පික ඇමැතිවරුම කියනවා ප්‍රතිපත්තිමය වෙනසක් කරන්නට සිදුවෙන බව
|
anduwe rajitha champika emethiwaruma kiyanawa prathipaththimaya wenasak karannata siduwena bawa
|
නැත්නම් වෙනත් දේශපාලන බලවේගයක් මතු කරන්නට සිදුවෙන බවද ඔවුන් කියනවා
|
nethnam wenath deshapalana balawegayak mathu karannata siduwena bawada owun kiyanawa
|
ඒ වුණාට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති ගැන කියන්නේ නැහැ
|
e wunata anduwe weradi prathipaththi gena kiyanne nehe
|
අගමැති රැකගන්නටයි ඔවුන් හදන්නේ
|
agamethi rekagannatayi owun hadanne
|
අද වන විට ආණ්ඩුවේ ණය බර රුපියල් ටි්රලියන
|
ada wana wita anduwe naya bara rupiyal tiraliyana
|
යි
|
yi
|
බැඳුම්කර වංචාවට වඩා ගුණයක්
|
bendumkara wanchawata wada gunayak
|
දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති කොළඹ නව නාගරික මන්ත්‍රී ගලගම ධම්මරංසි හිමියෝද ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ උපලේකම් ජේ
|
desha wimukthi janatha pakshaye upasabhapathi kolamba nawa nagarika manthree galagama dhammaransi himiyoda prajathanthrawadee wamanshika peramune upalekam je
|
සී
|
see
|
අයි
|
ayi
|
තිලකසිරි මහතා ද මෙහි අදහස් දැක්වූහ
|
thilakasiri mahatha da mehi adahas dekwuha
|
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය ලේකම් කොළඹ නව නාගරික මන්ත්‍රී එල්
|
shree lankawe komiyunist pakshaye madhya lekam kolamba nawa nagarika manthree el
|
ආර්
|
ar
|
ස්ටීවන් මහතා මෙම අවස්ථාවට සහභාගි විය
|
steewan mahatha mema awasthawata sahabhagi wiya
|
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
|
me anduwa parlimenthu manthreenge ayithiyath uduragena
|
නාලක සංජීව දහනායක මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පැවසීය
|
nalaka sanjeewa dahanayaka mahajanathawage prashna wenuwen penee siteemedee nirayuda parlimenthu manthreewarun athadanguwata geneemata erehiwa jathyantharayata peminili karana bawa ekabaddha wipakshaye nayaka parlimenthu manthree dinesh gunawardhana mahatha eeye pewaseeya
|
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා කීවේය
|
e sandaha awashya mulika katayuthu me wanawita sudanam karamin pawathina bawada manthreewaraya keeweya
|
බොරැල්ල ආචාර්ය ඇන්
|
borella acharya en
|
එම්
|
em
|
පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ කීය
|
perera kendrayedee ekabaddha wipakshaya eeye pewethwu madhya hamuwakata sahabhagee wemin manthreewaraya ese keeya
|
දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය
|
dinesh gunawardhana mahatha meseda pewaseeya
|
ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කරනවා
|
jathika sampath wikineemata erehiwa hambanthota pewethi udghoshanayata sahabhagee wu madhyawediyata paharadeema sambandhayen ekabaddha wipakshaya wirodhaya pala karanawa
|
ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා
|
e pahara deemen janamadhyawedeenge ayithiwasikamwalata balawath tharjanayak ella wuna
|
එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා
|
emenma me pahara deemata wirodhaya pala karamin jathyanthara janamadhyawedeenge sangamayath rajayata anathuru hengaweem kara thibenawa
|
මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක කර නැහැ
|
mema paharadeema sidukala niladhariyata erehiwa thawamath neethiya kriyathmaka kara nehe
|
රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි
|
rajaya ohuta erehiwa wahama neethimaya kriyamarga gatha yuthuyi
|
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්
|
parlimenthu manthreewarun kiyanne mahajanathawage niyojithayan
|
මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා
|
mahajanathawage prashna wenuwen penee siteemata owunta ayithiyak thibenawa
|
නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා
|
namuth mema rajaya parlimenthu manthreewarunta thibena ema ayithiya uduragena thibenawa
|
ඒ අනුව ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්ෂ ප්‍රසන්න රණවීර ඞී
|
e anuwa janathawage prashna wenuwen peneesiteema nisa namal rajapaksha prasanna ranaweera nee
|
ඞී
|
nee
|
චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා
|
chanaka parlimenthu manthreewarun thidenath palath sabha manthreewarun thidenekuth athadanguwata gena thibenawa
|
නිරායුධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා
|
nirayudha parlimenthu manthreewarun athadanguwata geneemen owunge mulika ayithiwasikam ullanghanayaweema sambandhayen api jathyantharayata yanawa
|
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා
|
e sandaha awashya mulika katayuthu me wanawita sudanam karamin thibenawa
|
හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
|
hambanthota udghoshanayata kisima sambandhayak nethi pudgalayan wishala pirisak poleesiya wisin athadanguwata gena thibenawa
|
තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා
|
thamange daruwa beleemata rohalata yamin siti hewiridi kanthawak pawa me wanawita athadanguwe pasuwenawa
|
ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ
|
eya kala warada eyawath danne nehe
|
මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා
|
me siduweema sambandhayen me wanawita pudgalayan denek athadanguwata pathwa mema rajaya niyojanaya karana dakunu palathe amathyawarayakuge kittuma gnathiyekda me wanawita athadanguwe pasuwenawa
|
එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ
|
emenma rajaye sewakayanta labadena bawa pewasu rupiyal dasadahase deemanawa thawamath labadee nehe
|
දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය
|
deepawali samarana rajaye sewakayan sandaha ema mudala ithama ikmanin labadena lesata rajayen illeemak karana bawada pewaseeya
|
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය
|
jathika nidahas peramune nayaka parlimenthu manthree wimal weerawansha mahatha mese pewaseeya
|
මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා
|
mahinda rajapaksha mahatha wisin kala sanwardhanayata wada wedi sanwardhanayak karanna yahapalanayen ape rata sukitha muditha karanna me rate minissu hansayata kathiraya gesuwa
|
එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා
|
eda hansayata kathiraya gesu minissu ada muna hanga gannawa
|
දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා
|
dawasin dawasa me yahapalana anduwe horunge thorathuru eliyata enawa
|
බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා
|
balaya lebunu gamanma me undala mahabenkuwa kollakewa
|
එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන
|
ethenin nathara nowee den me undala jathyanthara benkuth mankolla kanna patangena
|
ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා
|
e nisa jathyantharaye ape rata benku kollakaruwange nijabimak lesa hanwadu gehila thibenawa
|
මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි
|
me yahapalana anduwa ape ratata labadun gaurawa namaya ekayi
|
දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප්‍රශ්න කළා
|
deshapalanaye inna dwithwa purawesiyan gena me anduwa prashna kala
|
එහෙම ප්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත් ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි
|
ehema prashna karapu ayama mahabenku adhipathikamath littroges samagame sabhapathi kamath deela thiyenne widesheeya purawesiyantayi
|
ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා
|
e witharak neweyi widesheeya purawesiyanta deshapalana paksha pihituwa gannath awasara dee thibenawa
|
ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා
|
e deshapalana pakshawalin methiwarana sandaha idiripathweematath awasthawak dee thibenawa
|
විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්ෂ හැදීම එවැනි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප්‍රශ්න කරනවා
|
widesheeya purawesiyanta deshapalana paksha hedeema eweni deshapalana paksha liyapadinchi kireema ha e deshapalana pakshawalin methiwarana sandaha tharaga kireema adiya sambandhayen methiwarana komishan sabhawe sabhapathiwarayagen api prashna karanawa
|
මේ ප්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා
|
me prashnawalata ethuma pilithuru denu etheyi api balaporoththu wenawa
|
මේ සියලූම පාපතර ක්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා
|
me siyaluma papathara kriya athare me wasare awasanayedee etka giwisuma assan karana bawath indiyanu aranchi marga osse apita aranchi wemin thibenawa
|
ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා
|
e atharadeema bedumwadee nawa andukrama wyawasthawak gennath rajaya uthsaha gannawa
|
රට දවසින් දවස ප්‍රපාතයට යනවා
|
rata dawasin dawasa prapathayata yanawa
|
බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය රැකගෙන ඉන්නවා
|
bulath kolayen parlimenthuwata ewilla anduwata kande yana pirisayi rathu ali petawu tikayi nisa me anduwa parlimenthuwe balaya rekagena innawa
|
බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා
|
bedumwadee wyawasthawe ekeeya sandheeya kiyana wachana sambandhayen kisima getaluwak nethi bawa tilwin silwa kiyanawa
|
ඒ වචන නිසා යුගයේ විශාල ජීවිත ප්‍රමාණයක් නැති වුණා
|
e wachana nisa yugaye wishala jeewitha pramanayak nethi wuna
|
එහෙමනම් විජේවීරගේ මතයද ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය
|
ehemanam wijeweerage mathayada tilwin silwage mathayada wadath niwaredi kiyala kiwayuthuyi yeyida pewaseeya
|
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය
|
parlimenthu manthree mahindananda aluthgamage mahatha mese keeya
|
මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා
|
me wanawita bendumkara magadiye siyaluma thorathuru ekineka helidarawu wemin thibenawa
|
මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි
|
mahabenku bendumkara kollaya lanka ithihasaye rajya anugrahayen siduwu wishalathama kollayayi
|
පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා
|
parlimenthu kopkamitu wartha dekak magin me wanchawa sambandha thorathuru heli kala
|
එහෙත් අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් මාර්තු වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා
|
eheth agramathyawaraya bendumkara wanchawak sidunowu bawata karunu dakwamin marthu wenida parlimenthuwe kathawak kala
|
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා
|
bendumkara wanchawa sambandhayen wimarshana pawathwana janadhipathi komisama me wanawita masa nawayak reswee thibenawa
|
හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා
|
hitapu mudal emethiwarayage sita wiwidha pudgalayan me komisamata kendawa thibenawa
|
එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා
|
eksath jathika pakshaye sabhapathi mahalekamwarayath mema komisamata kendewuwa
|
නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ
|
namuth owungen kisima haras prashnayak ehuwe nehe
|
කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි
|
kese namuth den mulu ratama balagena inne agamethiwaraya mema komisamata kendawanathuruyi
|
එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ
|
ese wuwahoth pamanayi janathawata me komisama sambandhayen wishwasaya ethiwanne
|
රුපියල් ලක්ෂය ලක්ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය
|
rupiyal lakshaya laksha deka wanchakala pudgalayan siragathakara sitiyadee biliyana gananin wancha kala pudgalayan nidahase sitina bawada manthreewaraya pewaseeya
|
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී
|
shree lanka podujana peramune sabhapathi mahacharya jee
|
එල්
|
el
|
පීරිස් මහතා මෙසේ කීය
|
peeris mahatha mese keeya
|
පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප්‍රකාශ කර තිබෙනවා
|
palath palana methiwaranaya labana janawari masayedee pawathwana bawa rajaya prakasha kara thibenawa
|
නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ
|
namuth apita e sambandhayen kisima wishwasayak nehe
|
වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා
|
wasara dekahamarak thisse palath palana methiwaranaya kal demeema nisa me anduwata erehiwa thamange aprasadaya pala kireemata awasthawak lebenathuru janathawa manga bala sitinawa
|
නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා
|
namuth e methiwarana sandaha muhuna deemata apa sudanam wenawa
|
ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්ෂය අපියි
|
janathawa wenuwen handanangana ekama wipakshaya apiyi
|
අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා
|
api me methiwarana sandaha wenama tharaga karanawa
|
ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් සාමාජික පක්ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා
|
e sambandhayen ekabaddha wipakshaye anekuth samajika paksha samanga api me wanawita sakachcha arambha kara thibenawa
|
මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ
|
me rajaya yatathe ndushanayanta seemawak nehe
|
තාක්ෂණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා
|
thakshana kamituwa wisin prathikshepa karana japanaye fujeeka namethi samagamata madhyama adhiwegee margaya idikireeme konthraththuwa labadenna rajaya katayuthu karanawa
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.