Sinhala
stringlengths 1
11.5k
| RomanizedSinhala
stringlengths 1
18.7k
⌀ |
---|---|
අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා
|
api manthreenge wishrama wetupa kapala danawa
|
නොර්වුඞ් රංජිත් රාජපක්ෂ මේ රට දුප්පත්
|
norwun ranjith rajapaksha me rata duppath
|
ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත් යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය
|
eth me rata palanaya karana palakayan posath yeyi jathika jana balawegaye janadhipathi apekshaka anura kumara disanayaka mahatha pewaseeya
|
අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමිනි
|
anura kumara disanayaka mahatha e bew kiya sitiye haguranketha rikillagaskada pradeshaye pewathi janadhipathiwarana pracharaka resweemak amathamini
|
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය
|
mehidee wediduratath adahas dek wu disanayaka mahatha meseda keeya
|
අපේ රටට නව පාලකයෙක් නව පාලනයක් අවශ්‍යයයි වසර ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරළන්න නව පාලනයක් බිහි කරන්න ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න
|
ape ratata nawa palakayek nawa palanayak awashyayayi wasara k ape rate janathawata awasthawa lebila thiyenawa andu hadanna andu peralanna nawa palanayak bihi karanna e wagema newathath janathawata awasthawak lebila thiyenawa nawa palanayak bihikaranna
|
අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ දැන් අපි මොකක්ද කළ යුත්තේ අපේ රට වෙනස් කළ යුතුයි
|
ape rata siyaluma winashayanwalata muhuna deela thiyenne den api mokakda kala yuththe ape rata wenas kala yuthuyi
|
මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා
|
me winashawemin yana rata berageneemata nam nowembar masa wenida janathawata aluth theenduwak ganna wenawa
|
පැරදිච්ච යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි
|
peradichcha yatagiya e deshapalana kandawuru deka prathikshepa kara nawa deshapalanayak me rate sthapanaya kala yuthuyi
|
අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි
|
api obata sahathikayak denawa me winasha wemin pawathina rata api hadanawa ape rata duppath ratak bawata path wela iwarayi
|
ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද රට දුප්පත් පාලකයෝ පෝසත් රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත් රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ
|
e wunata rata palanaya karana palakayo duppathda rata duppath palakayo posath rata duppath janadhipathi agamethi posath rata duppath nam palakayoth duppath wenna epeyi e witharak neweyi rata naya wela thiyenne
|
ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ
|
naya gewa gannath beri arthikayak apita den thiyenne
|
ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා
|
naya gewannath naya ganna wela thiyenawa
|
රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්
|
rajaye bhandagaraye ginuma his
|
හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා
|
hebeyi palakayange ginum pirila
|
පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා
|
palakayange wathkam wediwela
|
රටත් පෝසත් වෙලා පාලකයත් පෝසත් වුණාට කමක් නැ
|
ratath posath wela palakayath posath wunata kamak ne
|
ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත්
|
e wunata ape rate wela thiyenne rata duppath palakaya posath
|
රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා
|
rate ginuma his palakayange ginum pirila
|
රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ
|
rate wathkam thamayi palakayange ginumwala thiyenne
|
ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි
|
e nisa palakayange gathiguna wenas wenne nethinam danduwam laba denna oni
|
එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි
|
enisa nawa deshapalanayak me ratata awashyayi
|
ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා
|
e sandaha mama thamunnanselata aradhana karanawa me rata wenas kireemata ekathu wenna kiyala
|
ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා
|
onema ratak hadanna aththiwaramak thiyenawa
|
ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා
|
e aththiwaramata karunu thunak thiyenawa
|
එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය
|
ekak thamayi neethiye widhanaye adhipathyaya
|
සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි
|
sadharana neethiyak thiyena ratak godanegiya yuthuyi
|
අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා
|
ape rate ithamath honda polisiyak thiyenawa
|
ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට
|
onema aparadhayak ikmanin alla geneeme hekiyawak thiyena polisiyak thiyenawa apita
|
නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා
|
namuth ape rate soya ganna beri wuna aparadha thiyenawa
|
තාජුඩීන්ගේ ඝාතනය ලසන්තගේ ඝාතනය එක්නැලිගොඩ අතුරුදහන් වීම අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි
|
thajudeenge ghathanaya lasanthage ghathanaya ekneligoda athurudahan weema anith eka thamayi wanchawen dushanayen thora palanayak thiyenna oni
|
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න
|
gotabhaya rajapaksha mahathata saha sajith premadasa mahathata puluwanda mama horakam nathara karanawa horunta danduwam denawa kiyala porondu wenna
|
පුළුවන්ද මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා
|
puluwanda me rate horakama wanchawa nethi palanayak hadanne jathika jana balawegayen pamanayi kiyala mama sahathikayak denawa
|
අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ
|
api me rate janathawage salli sorakam karala ne
|
අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා
|
api me rate siduwana siyaluma nastheen nathara karanawa
|
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා
|
manthreewarunta parlimenthuwe awurudu pahak hitiyama wishrama wetupak hambenawa api manthreewarunge wishrama wetupath kapala danawa
|
අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු යි නියෝජ්‍යය ඇමැතිවරු යි
|
ape rate inna puluwan emethiwaru yi niyojyaya emethiwaru yi
|
ඊට වඩා කිසිදු රාජ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ
|
eeta wada kisidu rajya kebinat nowana amathya dhura api denne ne
|
තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි
|
thunweni karuna thamayi mahajana arakshawa saha jathika arakshawa thiyenna oni
|
අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා
|
api me rate janathawage arakshawath jatheenge ekamuthuwak araksha karanawa
|
මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම
|
meka thamayi ratak hadanna puluwan aththiwarama
|
මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි
|
me aththiwarama thamayi api hadanna oni
|
මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා
|
me palakayo janathawage duka wikunanawa
|
දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා
|
dashaka gananawak thisse janathawage duka wikunagena kala thiyenawa
|
අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා යයිද කීහ
|
api me rate duppathkama thuran karanawa yayida keeha
|
මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ
|
mema resweemata janatha wimukthi peramune nuwaraeliya disthrik sanwidhayaka manjula suraweera arachchi saha janadhipathi neethigna lal wijenayaka yana mahathwaru sahabhagee wuha
|
බදු බර උහුලන්න බැහැ රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා
|
badu bara uhulanna behe rupiyala balduwana tharamata anduwath baldu wenawa
|
ජයන්ත සමරකෝන් ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ පැවසීය
|
jayantha samarakon dhanapathi panthiya arthikaya hesiraweema nisa janathawa matha dinen dina petawena badu bara isiliya noheki tharamin wediwee etheyi da me anduwa rupiyala baldu wana pramanayatath wediyen baldu wenne e nisa yeyida shree lanka komiyunist pakshaye upasabhapathi ekabaddha wipakshaye parlimenthu manthree chandrasiri gajadeera mahatha eeye pewaseeya
|
ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි කමින් සිදුවන එවැනි දේවල්වලට ජනතාව පිළිතුරු දෙන්නේ ඡන්දයෙන් යැයිද කොළඹ ආචාර්ය අන්
|
arthikaya nisi lesa selasum kireemata noheki kamin siduwana eweni dewalwalata janathawa pilithuru denne chandayen yeyida kolamba acharya an
|
අම්
|
am
|
පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය
|
perera kendraye pewathi prawththi sakachchawakadee manthreewaraya keeya
|
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි
|
samajawadee janatha peramuna wisin mema prawththi sakachchawa sanwidhanaya kara thibuni
|
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය
|
ehidee adahas dekwu e mahatha meseda keeya
|
අද වන විට රුපියල බාල්දුවීම දිගින් දිගටම සිදුවෙනවා
|
ada wana wita rupiyala balduweema digin digatama siduwenawa
|
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දැන් ඉක්මවලා
|
emarikan dolarayata sapekshawa rupiyala den ikmawala
|
මේ නිසා ණය ප්‍රතිශතය දිනෙන් දින වැඩිවෙනවා
|
me nisa naya prathishathaya dinen dina wediwenawa
|
අද වන විට රටේ මූල්‍ය ණය බර දිහා බැලුවාම එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් යි
|
ada wana wita rate mulya naya bara diha beluwama ek pudgalayekuge naya bara rupiyal yi
|
ආණ්ඩුවට අපි එදා සිටිම කිව්වා ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කරන්නට කියලා
|
anduwata api eda sitima kiwwa riju badu wedikara wakra badu adu karannata kiyala
|
අවුරුදු කට පස්සේ දැන් ඒ දේ කරන්නට යනවා
|
awurudu kata passe den e de karannata yanawa
|
ඉදිරි දිනවල කිරිපිටි මිල ඉහළ යනවා
|
idiri dinawala kiripiti mila ihala yanawa
|
ඉන්ධන මිල දැනටමත් වැඩි කරලා
|
indhana mila denatamath wedi karala
|
මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා
|
me anduwa ethule prashna thiyenawa
|
එදා මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා කිව්වා රනිල්ගේ ආර්ථික කමිටුව තමන් අතට ගන්නවා කියලා
|
eda methiwarana samayedee janadhipathiwaraya kiwwa ranilge arthika kamituwa thaman athata gannawa kiyala
|
ඒත් තාම බැරිවෙලා
|
eth thama beriwela
|
කැබිනට් පත්‍රිකා ක් දැම්මා
|
kebinat pathrika k demma
|
අදටත් ආර්ථිකය සැලසුම් කරන්නට නොහැකි වෙලා
|
adatath arthikaya selasum karannata noheki wela
|
ධනපති පංතිය බලය අතට ගැනීම නිසයි මේ දේවල් සිදුවන්නේ
|
dhanapathi panthiya balaya athata geneema nisayi me dewal siduwanne
|
අතට ගත්තු දෙයක් නැවතත් අතහරින්නෙ නැහැ
|
athata gaththu deyak newathath athaharinne nehe
|
මහ බැංකු මංකොල්ලයෙන් ගහපු ගැහිල්ල අද මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක්
|
maha benku mankollayen gahapu gehilla ada me rate arthikaya kada weteemata pradhana hethuwak
|
හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක් නොවෙයි
|
hitapu maha benku adhipathiwaraya pamanak noweyi
|
ඔහු මේ රටට ගෙනෙන්නට මූලික වුණු අගමැතිවරයා ඊට මුලින්ම වගකිව යුතුයි
|
ohu me ratata genennata mulika wunu agamethiwaraya eeta mulinma wagakiwa yuthuyi
|
අද ඔහු කොහේ ඉන්නවාද කියා ගෙනා පුද්ගලයාත් දන්නේ නැහැ
|
ada ohu kohe innawada kiya gena pudgalayath danne nehe
|
මේ විනාශය නිසයි අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ආවේ
|
me winashaya nisayi agamethiwarayata erehiwa wishwasa bhangaya awe
|
එජාපයේ පිරිසක් තමයි මුලින්ම විශ්වාසභංගය ගෙනාවේ
|
ejapaye pirisak thamayi mulinma wishwasabhangaya genawe
|
දැන් මේ අය නිහඬවෙලා
|
den me aya nihandawela
|
දැන් ඒ පැත්තෙන් විශ්වාසභංගය පරාජය කරන්නට වෙනම මෙහෙයුමක් ආරම්භ කරළා
|
den e peththen wishwasabhangaya parajaya karannata wenama meheyumak arambha karala
|
ඒ වුණාට විශ්වාසභංගයේ උණුසුම පාර්ලිමේන්තුවේ තවමත් තිබෙනවා
|
e wunata wishwasabhangaye unusuma parlimenthuwe thawamath thibenawa
|
පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පදනම් කරගෙනයි අගමැතිවරයෙකු තෝරා ගන්නේ
|
parlimenthuwe bahuthara wishwasaya padanam karagenayi agamethiwarayeku thora ganne
|
ඒ වුණාට රනිල් පත්කළේ කවුද සම්ප්රදාය අනුවද අද මේ සියල්ලමට මුල ඒකයි
|
e wunata ranil pathkale kawuda sampradaya anuwada ada me siyallamata mula ekayi
|
සම්ප්‍රදායට අනුව එය සිදුවුණා නම් අද රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ
|
sampradayata anuwa eya siduwuna nam ada ratata me iranama athwenne nehe
|
අයවැයේ සිට ධනේශ්වර ආර්ථිකය ඉදිරියට ගෙනගියේ ජනතාව මත බදු බර පටවලා
|
ayaweye sita dhaneshwara arthikaya idiriyata genagiye janathawa matha badu bara patawala
|
එදා ඒ අයවැයට හැමදෙනාම එකහෙළා අත ඉස්සුවා
|
eda e ayaweyata hemadenama ekahela atha issuwa
|
ජනතාව ගැන බැලුවේ නැහැ
|
janathawa gena beluwe nehe
|
ඒකට ජනතාව ආපස්සට පිළිතුරු දුන්නා
|
ekata janathawa apassata pilithuru dunna
|
පසුගිය මැතිවරණයේදී පෙන්නුවේ ඒකයි
|
pasugiya methiwaranayedee pennuwe ekayi
|
මේ ආණ්ඩුවට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ
|
me anduwata jathika arthika prathipaththiyak nehe
|
එහෙම එකක් අදටත් දන්නේ නැහැ
|
ehema ekak adatath danne nehe
|
ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කිරීමේ වගකීම වමේ අපට තිබෙනවා
|
jathika arthika prathipaththiyak samajagatha kireeme wagakeema wame apata thibenawa
|
ඒ මඟපෙන්වීම කළ යුත්තක්
|
e mangapenweema kala yuththak
|
දැන් රටේ ජනමතය වෙලා තියෙන්නේ පාතාලය හා කුඩුයි
|
den rate janamathaya wela thiyenne pathalaya ha kuduyi
|
විශ්වාසභංගය අමතක වෙලා
|
wishwasabhangaya amathaka wela
|
ප්‍රධාන මාධ්‍ය ජාලවල ප්‍රධාන මාතෘකාව විදියට පාතාලය හා කුඩු ගැන පිටුගණන් යනවා
|
pradhana madhya jalawala pradhana mathkawa widiyata pathalaya ha kudu gena pituganan yanawa
|
මෙවා පවතින ආර්ථික ක්රමයේම ප්රතිඵලයි
|
mewa pawathina arthika kramayema prathipalayi
|
කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක පංතියක් තුළ දරුවන් ගංජා බීලා මත්වෙලා මුළු පංතියම නිදි
|
kolamba disthrikkaye pasalaka panthiyak thula daruwan ganja beela mathwela mulu panthiyama nidi
|
මේ බව මට කිව්වෙත් පාසලේම ගුරුවරියක්
|
me bawa mata kiwweth pasalema guruwariyak
|
අද රටේ තත්ත්වය ඒකයි
|
ada rate thaththwaya ekayi
|
පාසල් දරුවාගේ පටන් අද මුළුමහත් සමාජයම මත් කරලා
|
pasal daruwage patan ada mulumahath samajayama math karala
|
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය
|
shree lanka komiyunist pakshaye sabhapathi raja kollure mahatha adahas dakwamin mese keeya
|
ඉදිරි දිනවල ගෙන එන විශ්වාසභංගයෙන් අගමැතිගේ වෙනසක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා
|
idiri dinawala gena ena wishwasabhangayen agamethige wenasak weemata boho durata idakada thibenawa
|
එසේ නොවන තාක්කල් ආණ්ඩුවේ අර්බුදය වැඩිවෙනවා
|
ese nowana thakkal anduwe arbudaya wediwenawa
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.